Friday, May 27, 2011

ღ යදම් බැදී ආදරයක් ღ


යදම් දමා සිර කල 
ආදරයක් කුමටද 
නිදහසේ විඳින්නට 
නොහැකිනම්....  

ප.ලි - මේක කවදා මොකට ලිව්වාද දන්නේ නෑ.. පොතක් අස්සේ තිබිලා හම්බ උනේ....

26 comments:

  1. මොකුත් හිතුනේ නෑ.........

    ReplyDelete
  2. මමත් හිතන්නේ මේක මොකට ලිව්වාද කියලා............

    ReplyDelete
  3. මොනව කියන්නද මන්ද... ඔන්න මාත් මේ පැත්තට ආවෝ....

    ReplyDelete
  4. මිතුරු කැලට මොකද වෙලා තියෙන්නේ...???

    ගේ එකෙත් හෝම් පේජ් එකේ විතරයි නේ පෙන්නන්නේ...
    පෝස්ට් එකකට ගියාම ෆලෝවර්ස් ලා පෙන්නන්නේ නෑ.. :-(

    ReplyDelete
  5. ඒකනේ... හැබැයි ඒකෙත් ජොලියක් තියෙනවා.. :c

    ReplyDelete
  6. හ්ම්ම්ම්ම්ම්.. ඇත්හ්ටටම මොකටද නේ???

    මගෙත් පස්සෙන් එන අයව පෙන්නන්නෙ නෑ ණේ...

    ReplyDelete
  7. ආදරය යනු අවන්ක කමක් සෙනෙහසක් නොරහසක් ප්‍රතිපත්තියක් නම් ආදරය නම් යදමක්ම තමයි...ඒත් ඒක දඩුවමකට දුන්නක් නෙමෙයි....
    කාමය වයිරය ව්යාජත්වය නම් ඒ තැන ආදරය නෑ.. ඉතින් ඔබ්බට ආදරයේ යදමකුත් නෑ .....(ගොන් පාට් අහවරයි. ඔබට ස්තූතියි)

    ජය වේවා

    ReplyDelete
  8. හොලේ හොලේ......
    සුදු පුංචා මාගේ ප්‍රේම කතාවේ
    ඇයි දෝ මට පෑවේ මල්මද හාසේ....

    ඔච්චරයි...තව කියන්නේ නෑ

    ReplyDelete
  9. hmm මොනව වුනත් කතාව ඇත්ත නගෝ...

    ReplyDelete
  10. ඒකම තමා අක්කෙ මාත් අහන්නෙ.. ඇත්තටම මොකටද???

    ReplyDelete
  11. :r ඕක සුවර් එකටම ලියන්න ඇත්තේ සුදු පුංචත් එක්ක රවුමක් ගහන්න යන්න ගෙදරට බොරුවක් කිව්ව වෙලේ අම්මා අවසර නොදුන් වෙලාවක වෙන්ට ඇති :d

    ReplyDelete
  12. අනේ මන්දා..තේරුන විදියට නම් ඒක පාර්ශවික ප්‍රේමයක් වගේ..ඒත් ....?????

    ReplyDelete
  13. අනේ මන්දා ,මටනම් හිතෙන්නේ ආදරේ වැඩි නිසා කෙනෙක් එයාගේ ආදරය කරන කෙනාව තදින්ම අල්ලගෙන හැම දෙයක්ම එයාට සීමා කරලා.

    ReplyDelete
  14. ආදරය....
    නොවිඳ..
    විඳවන විට..
    දැනෙයි මෙසේ..
    සිතෙයි මෙසේ...

    ReplyDelete
  15. අක්ක ඔයිට වඩා හොඳ නැද්ද බ්ලොග් අවකාශයේ අඩුම බර තියෙන්නේ කාටද කියල ලිව්වනම් :p :q

    ReplyDelete
  16. අපි නම් දන්නේ නැතෝ....

    ReplyDelete
  17. යදම් දමපු ආදරත් වටිනවා අක්කේ.. ඇත්තටම එහෙම ආදරයක් විදින්නේ කොහොමද මන්දා...එත් ජිවිතේ පතන හැමදේම දෙන් නැනේ.. හැමදෙයක්ම වෙන්නේ හොදට කියලා හිත හදා ගන්න ලේසියි....

    ReplyDelete
  18. ආදරේ කියන එක යදම් වලින් නවත්තන්න පුලුවන් එකක් නෙමේ ...

    ReplyDelete
  19. සමහර වෙලාවට ආදරේට යදම් දාල හිර කරන එකෙත් පොඩි ගතියක් තියෙනවා :ඩි

    ReplyDelete
  20. හසී නගෝ, කිසියම් කෙනෙක් තමන් ආදරේ කරන කෙනාව යදමකින් බඳිනවා කියන්න ඒ ආදරේ කරන කෙනාව වෙන කෙනෙක් අරගෙන යයි කියන බයට.... යදමින් නොබැඳෙන ආදරේ සුන්දර නෑ...!

    ReplyDelete
  21. අපේ ළමය කිව්ව කතාවක් මතක් උනා... ඒකිගෙ යාලුවෙක් ඉන්නවලු... කොල්ල සිම් එකක් දීල තියෙනවලු.. 24 * 7 වගේම කෝල් එක ඇක්ටිව් තියෙන්න ඕනිලු... කෙල්ල කොහේ ගිඋයත් කොල්ල ට ඕනි වෙලාවට කතා කරන දේවල් අහන් ඉන්නවලු... අනේ මන්ද පිස්සු හුටන්

    ReplyDelete
  22. කට්ටියගෙම අදහස් වලට තැන්කු හොදේ..... :b

    ReplyDelete
  23. ඒකත් ඇත්ත...තමා..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...