මොකුත් හිතුනේ නෑ.........
මමත් හිතන්නේ මේක මොකට ලිව්වාද කියලා............
ඒක මිසක් :p
මොනව කියන්නද මන්ද... ඔන්න මාත් මේ පැත්තට ආවෝ....
මිතුරු කැලට මොකද වෙලා තියෙන්නේ...???ගේ එකෙත් හෝම් පේජ් එකේ විතරයි නේ පෙන්නන්නේ...පෝස්ට් එකකට ගියාම ෆලෝවර්ස් ලා පෙන්නන්නේ නෑ.. :-(
ඒකනේ... හැබැයි ඒකෙත් ජොලියක් තියෙනවා.. :c
හ්ම්ම්ම්ම්ම්.. ඇත්හ්ටටම මොකටද නේ??? මගෙත් පස්සෙන් එන අයව පෙන්නන්නෙ නෑ ණේ...
ආදරය යනු අවන්ක කමක් සෙනෙහසක් නොරහසක් ප්‍රතිපත්තියක් නම් ආදරය නම් යදමක්ම තමයි...ඒත් ඒක දඩුවමකට දුන්නක් නෙමෙයි....කාමය වයිරය ව්‍යාජත්වය නම් ඒ තැන ආදරය නෑ.. ඉතින් ඔබ්බට ආදරයේ යදමකුත් නෑ .....(ගොන් පාට් අහවරයි. ඔබට ස්තූතියි)ජය වේවා
හොලේ හොලේ......සුදු පුංචා මාගේ ප්‍රේම කතාවේඇයි දෝ මට පෑවේ මල්මද හාසේ....ඔච්චරයි...තව කියන්නේ නෑ
hmm මොනව වුනත් කතාව ඇත්ත නගෝ...
ඒකම තමා අක්කෙ මාත් අහන්නෙ.. ඇත්තටම මොකටද???
අපි නම් ඕව දන්නෙ නෑ :P
:r ඕක සුවර් එකටම ලියන්න ඇත්තේ සුදු පුංචත් එක්ක රවුමක් ගහන්න යන්න ගෙදරට බොරුවක් කිව්ව වෙලේ අම්මා අවසර නොදුන් වෙලාවක වෙන්ට ඇති :d
අනේ මන්දා..තේරුන විදියට නම් ඒක පාර්ශවික ප්‍රේමයක් වගේ..ඒත් ....?????
අනේ මන්දා ,මටනම් හිතෙන්නේ ආදරේ වැඩි නිසා කෙනෙක් එයාගේ ආදරය කරන කෙනාව තදින්ම අල්ලගෙන හැම දෙයක්ම එයාට සීමා කරලා.
ආදරය....නොවිඳ..විඳවන විට..දැනෙයි මෙසේ..සිතෙයි මෙසේ...
අක්ක ඔයිට වඩා හොඳ නැද්ද බ්ලොග් අවකාශයේ අඩුම බර තියෙන්නේ කාටද කියල ලිව්වනම් :p :q
අපි නම් දන්නේ නැතෝ....
යදම් දමපු ආදරත් වටිනවා අක්කේ.. ඇත්තටම එහෙම ආදරයක් විදින්නේ කොහොමද මන්දා...එත් ජිවිතේ පතන හැමදේම දෙන් නැනේ.. හැමදෙයක්ම වෙන්නේ හොදට කියලා හිත හදා ගන්න ලේසියි....
ආදරේ කියන එක යදම් වලින් නවත්තන්න පුලුවන් එකක් නෙමේ ...
සමහර වෙලාවට ආදරේට යදම් දාල හිර කරන එකෙත් පොඩි ගතියක් තියෙනවා :ඩි
:n
හසී නගෝ, කිසියම් කෙනෙක් තමන් ආදරේ කරන කෙනාව යදමකින් බඳිනවා කියන්න ඒ ආදරේ කරන කෙනාව වෙන කෙනෙක් අරගෙන යයි කියන බයට.... යදමින් නොබැඳෙන ආදරේ සුන්දර නෑ...!
අපේ ළමය කිව්ව කතාවක් මතක් උනා... ඒකිගෙ යාලුවෙක් ඉන්නවලු... කොල්ල සිම් එකක් දීල තියෙනවලු.. 24 * 7 වගේම කෝල් එක ඇක්ටිව් තියෙන්න ඕනිලු... කෙල්ල කොහේ ගිඋයත් කොල්ල ට ඕනි වෙලාවට කතා කරන දේවල් අහන් ඉන්නවලු... අනේ මන්ද පිස්සු හුටන්
කට්ටියගෙම අදහස් වලට තැන්කු හොදේ..... :b
ඒකත් ඇත්ත...තමා..
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
මොකුත් හිතුනේ නෑ.........
ReplyDeleteමමත් හිතන්නේ මේක මොකට ලිව්වාද කියලා............
ReplyDeleteඒක මිසක් :p
ReplyDeleteමොනව කියන්නද මන්ද... ඔන්න මාත් මේ පැත්තට ආවෝ....
ReplyDeleteමිතුරු කැලට මොකද වෙලා තියෙන්නේ...???
ReplyDeleteගේ එකෙත් හෝම් පේජ් එකේ විතරයි නේ පෙන්නන්නේ...
පෝස්ට් එකකට ගියාම ෆලෝවර්ස් ලා පෙන්නන්නේ නෑ.. :-(
ඒකනේ... හැබැයි ඒකෙත් ජොලියක් තියෙනවා.. :c
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.. ඇත්හ්ටටම මොකටද නේ???
ReplyDeleteමගෙත් පස්සෙන් එන අයව පෙන්නන්නෙ නෑ ණේ...
ආදරය යනු අවන්ක කමක් සෙනෙහසක් නොරහසක් ප්‍රතිපත්තියක් නම් ආදරය නම් යදමක්ම තමයි...ඒත් ඒක දඩුවමකට දුන්නක් නෙමෙයි....
ReplyDeleteකාමය වයිරය ව්‍යාජත්වය නම් ඒ තැන ආදරය නෑ.. ඉතින් ඔබ්බට ආදරයේ යදමකුත් නෑ .....(ගොන් පාට් අහවරයි. ඔබට ස්තූතියි)
ජය වේවා
හොලේ හොලේ......
ReplyDeleteසුදු පුංචා මාගේ ප්‍රේම කතාවේ
ඇයි දෝ මට පෑවේ මල්මද හාසේ....
ඔච්චරයි...තව කියන්නේ නෑ
hmm මොනව වුනත් කතාව ඇත්ත නගෝ...
ReplyDeleteඒකම තමා අක්කෙ මාත් අහන්නෙ.. ඇත්තටම මොකටද???
ReplyDeleteඅපි නම් ඕව දන්නෙ නෑ :P
ReplyDelete:r ඕක සුවර් එකටම ලියන්න ඇත්තේ සුදු පුංචත් එක්ක රවුමක් ගහන්න යන්න ගෙදරට බොරුවක් කිව්ව වෙලේ අම්මා අවසර නොදුන් වෙලාවක වෙන්ට ඇති :d
ReplyDeleteඅනේ මන්දා..තේරුන විදියට නම් ඒක පාර්ශවික ප්‍රේමයක් වගේ..ඒත් ....?????
ReplyDeleteඅනේ මන්දා ,මටනම් හිතෙන්නේ ආදරේ වැඩි නිසා කෙනෙක් එයාගේ ආදරය කරන කෙනාව තදින්ම අල්ලගෙන හැම දෙයක්ම එයාට සීමා කරලා.
ReplyDeleteආදරය....
ReplyDeleteනොවිඳ..
විඳවන විට..
දැනෙයි මෙසේ..
සිතෙයි මෙසේ...
අක්ක ඔයිට වඩා හොඳ නැද්ද බ්ලොග් අවකාශයේ අඩුම බර තියෙන්නේ කාටද කියල ලිව්වනම් :p :q
ReplyDeleteඅපි නම් දන්නේ නැතෝ....
ReplyDeleteයදම් දමපු ආදරත් වටිනවා අක්කේ.. ඇත්තටම එහෙම ආදරයක් විදින්නේ කොහොමද මන්දා...එත් ජිවිතේ පතන හැමදේම දෙන් නැනේ.. හැමදෙයක්ම වෙන්නේ හොදට කියලා හිත හදා ගන්න ලේසියි....
ReplyDeleteආදරේ කියන එක යදම් වලින් නවත්තන්න පුලුවන් එකක් නෙමේ ...
ReplyDeleteසමහර වෙලාවට ආදරේට යදම් දාල හිර කරන එකෙත් පොඩි ගතියක් තියෙනවා :ඩි
ReplyDelete:n
ReplyDeleteහසී නගෝ, කිසියම් කෙනෙක් තමන් ආදරේ කරන කෙනාව යදමකින් බඳිනවා කියන්න ඒ ආදරේ කරන කෙනාව වෙන කෙනෙක් අරගෙන යයි කියන බයට.... යදමින් නොබැඳෙන ආදරේ සුන්දර නෑ...!
ReplyDeleteඅපේ ළමය කිව්ව කතාවක් මතක් උනා... ඒකිගෙ යාලුවෙක් ඉන්නවලු... කොල්ල සිම් එකක් දීල තියෙනවලු.. 24 * 7 වගේම කෝල් එක ඇක්ටිව් තියෙන්න ඕනිලු... කෙල්ල කොහේ ගිඋයත් කොල්ල ට ඕනි වෙලාවට කතා කරන දේවල් අහන් ඉන්නවලු... අනේ මන්ද පිස්සු හුටන්
ReplyDeleteකට්ටියගෙම අදහස් වලට තැන්කු හොදේ..... :b
ReplyDeleteඒකත් ඇත්ත...තමා..
ReplyDelete