නංගී මොකද කොන්ඩේ අවුල් කරගෙන..............:Dපීරලා හොඳට ගොතලා ඉවර වෙලා ආපහු කියන්න බලන්න........ කෙනා නොසෙල්වී ඉඳියි ලඟින්.......ලස්සන කවි පෙලක් නගෝ.... :)
මරු ඈ :c
හ්ම්ම්ම්ම්ම්ම් ඕක තමා හැම කෙල්ලෙක්ගෙම වගේ ඉල්ලිම වෙන්නේ තමන්ගේ ආදරවන්තයාගෙන් :i
ලස්සනයි. ඇත්තටම තමන් ආදරේ කරන කෙනා තමන්ගේ සෙවනල්ලක් වගේ ඉන්නවනම් නෙ.....???
:j :f :t :m :k
ලස්සනයි. :i
ආ මෙන් තවත් ඉඟියක් 4 වෙනිදා ගැන:DDDකවිය නම් ෆට්ටයෑ
fattane hasi akke..:D
හිස අතගා සනහන්නම් නගේ...අවුලක් තියෙනවා නුඹ සහා නුබ අතර.නුබ = අහසනුඹ = නුඹ/ඔබ
Elazzzzzzzz... :bPrasa
ආලොකය නැතිතැන පලායන සෙවනැල්ලක්...එක්කල මොන තනි රැකිලිද අනේ///
සෙවනැල්ල වී මගෙ ලගමහිදිනු මැන හැමදාමමේ ආදරෙන් ඔබගෙන්පතන්නේ එපමනයි සොදුර..
ලස්සනයි පද ටික
මේ දවස් වල හෙවනැලිත් ෂුවර් නෑ :jලස්සනට ගොතල තියෙනවා :c
එලස්. :tමටත් කවි කොලයක් ගහලා දෙන්න බැරිද බස් එකේ විකුණලා කීයක් හරි හොයාගන්න.ලාභේ සම සමව බෙදාගමු.:a
මේ දුර හොඳයි ලංවෙන්නට බැරි සිතුවිලි ලොවේ...ලස්සනයි
ලස්සනයි ලස්සනයි...හැමදාම ලගින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....:c :d :m
රොමාන්තික කවියක්.. සුන්දරයි…!
@Randil - :r මේ හුළඟට කොන්ඩේ අවුල් වෙලානේ අක්කේ.. තැන්කු හි හි :bපුසා - තැන්කු ඈ :bශානු - හැබෑට.... හික්ස් :iමදුරංග - හ්ම්ම්... :mසෝරෝ - :b :p :cප්‍රසන්න - තැන්කු අයියා :cවැප් - ඔව් ඔව් එදාට වෙඩිමනේ හිකිස් :p :qතැන්කු ඈ... :dදිලීප - තැන්කු වේවා :cපබළු - වැරැද්ද හැදුව අක්කියේ.. :b තැන්කු කියලා දුන්නට :gප්‍රසා - thnx dala... :cindi - ඒකත් ඇත්ත.. :cDinesh - ලස්සනයි සහෝ :bදිල් - තැන්කු අක්කා :cචාම් - හිකිස් තැන්කු :cපාල - හප්පේ කවි කොළ ගහන්න බෑ :pජනරඟ - තැන්කු :cසිනි - තැන්කු ඇන්ඩ් සේම් ටු යු :cරසික - ස්තුතියි සහෝ... :c
නිඳි නොමැති රාත්‍රී ගෙවාසොයා ගත් රුවටසදාකල් තනි මකනු නොහැකි බැව් දැන ගනු තම හිසට තම අතම හැරවෙන සෙවනක් නොසොයනු . . .හෙ හෙ හේ
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
(c)2009 හසිගේ සිතුවිලි. Blogger Templates created by Deluxe Templates
21 ක් අදහස්:
නංගී මොකද කොන්ඩේ අවුල් කරගෙන..............:D
පීරලා හොඳට ගොතලා ඉවර වෙලා ආපහු කියන්න බලන්න........ කෙනා නොසෙල්වී ඉඳියි ලඟින්.......
ලස්සන කවි පෙලක් නගෝ.... :)
මරු ඈ :c
හ්ම්ම්ම්ම්ම්ම් ඕක තමා හැම කෙල්ලෙක්ගෙම වගේ ඉල්ලිම වෙන්නේ තමන්ගේ ආදරවන්තයාගෙන් :i
ලස්සනයි. ඇත්තටම තමන් ආදරේ කරන කෙනා තමන්ගේ සෙවනල්ලක් වගේ ඉන්නවනම් නෙ.....???
:j :f :t :m :k
ලස්සනයි. :i
ආ මෙන් තවත් ඉඟියක් 4 වෙනිදා ගැන
:DDD
කවිය නම් ෆට්ටයෑ
fattane hasi akke..:D
හිස අතගා සනහන්නම් නගේ...
අවුලක් තියෙනවා නුඹ සහා නුබ අතර.
නුබ = අහස
නුඹ = නුඹ/ඔබ
Elazzzzzzzz... :b
Prasa
ආලොකය නැතිතැන පලායන සෙවනැල්ලක්...එක්කල මොන තනි රැකිලිද අනේ///
සෙවනැල්ල වී මගෙ ලගම
හිදිනු මැන හැමදාම
මේ ආදරෙන් ඔබගෙන්
පතන්නේ එපමනයි සොදුර..
ලස්සනයි පද ටික
මේ දවස් වල හෙවනැලිත් ෂුවර් නෑ :j
ලස්සනට ගොතල තියෙනවා :c
එලස්. :t
මටත් කවි කොලයක් ගහලා දෙන්න බැරිද බස් එකේ විකුණලා කීයක් හරි හොයාගන්න.ලාභේ සම සමව බෙදාගමු.:a
මේ දුර හොඳයි ලංවෙන්නට බැරි සිතුවිලි ලොවේ...ලස්සනයි
ලස්සනයි ලස්සනයි...හැමදාම ලගින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....:c :d :m
රොමාන්තික කවියක්.. සුන්දරයි…!
@Randil - :r මේ හුළඟට කොන්ඩේ අවුල් වෙලානේ අක්කේ.. තැන්කු හි හි :b
පුසා - තැන්කු ඈ :b
ශානු - හැබෑට.... හික්ස් :i
මදුරංග - හ්ම්ම්... :m
සෝරෝ - :b :p :c
ප්‍රසන්න - තැන්කු අයියා :c
වැප් - ඔව් ඔව් එදාට වෙඩිමනේ හිකිස් :p :q
තැන්කු ඈ... :d
දිලීප - තැන්කු වේවා :c
පබළු - වැරැද්ද හැදුව අක්කියේ.. :b තැන්කු කියලා දුන්නට :g
ප්‍රසා - thnx dala... :c
indi - ඒකත් ඇත්ත.. :c
Dinesh - ලස්සනයි සහෝ :b
දිල් - තැන්කු අක්කා :c
චාම් - හිකිස් තැන්කු :c
පාල - හප්පේ කවි කොළ ගහන්න බෑ :p
ජනරඟ - තැන්කු :c
සිනි - තැන්කු ඇන්ඩ් සේම් ටු යු :c
රසික - ස්තුතියි සහෝ... :c
නිඳි නොමැති රාත්‍රී ගෙවා
සොයා ගත් රුවට
සදාකල් තනි මකනු
නොහැකි බැව් දැන ගනු
තම හිසට තම අතම හැර
වෙන සෙවනක් නොසොයනු . . .හෙ හෙ හේ
නිඳි නොමැති රාත්‍රී ගෙවා
සොයා ගත් රුවට
සදාකල් තනි මකනු
නොහැකි බැව් දැන ගනු
තම හිසට තම අතම හැර
වෙන සෙවනක් නොසොයනු . . .හෙ හෙ හේ
Post a Comment
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...