Saturday, January 28, 2012

෴ කඳුලක් ෴



ටිකෙන් ටික එකතුවෙලා..,
එකපාරටම එළියට පැනලා..,
හිමින් හිමින් ගලාගෙන ගිහින්.., 
වැටුනා මගේ දෙපාමුල 
කඳුලක්..

15 comments:

  1. කුමටද සොබනියේ කඳුලු සලන්නේ
    හේතුව මම නොදනිම්.......... :q

    ReplyDelete
  2. දෙකොපුල් නොතෙමාම....?

    ReplyDelete
  3. කදුල ඉතිං සමා වෙයන්. ඒක පාරට බිම වැටුනට.

    ReplyDelete
  4. කදුල ඉතින් සමාවෙයන්...

    ReplyDelete
  5. අඬන්නේ ඇයි සුදු මැණිකේ.....

    ReplyDelete
  6. කුමටද සොබනියෙ කදුලු සලන්නේ . . .
    හේතුව මම නොදනිම් . . . .

    ReplyDelete
  7. පුසා +++++++

    ReplyDelete
  8. හපොයි බිමටම වැටුනද..

    ReplyDelete
  9. මොකෝ ලේන්සු පාවිච්චි කරන්නේ නැද්ද...?

    ReplyDelete
  10. එපා කඳුලැල් සලා..:)

    ReplyDelete
  11. මොකක් හින්දා ගලපු කඳුලක්ද...?

    ReplyDelete
  12. අනේ..... ඒ මොකෝ..
    මටත් ඕක වෙලා තියේ..
    ගනං ගන්ට එපා.. වැටුනෙ බිමටනේ..

    ReplyDelete
  13. මොකක්ද මේ කඳූළට හේතුව?

    ReplyDelete
  14. ළූනු ගෙඩියක්වත් කැපුවද අක්කන්ඩි ?

    ReplyDelete
  15. පබළු මිනි මුතු නැතේ මා සතූ...
    කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ..

    ReplyDelete

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...