වෙන්ඩ හබියා රට යන්නද යන්නේ අක්කේ ??
ඔව් මල්ලියෝ.... තව ටිකකින් යන්න පිටත් වෙනවා :s
අපිත් ගබ සුමන් කිව්වයි කියන්ඩ ඈ !
හා කියන්නම් :b
සුභ ගමන් කිව්ව කියන්න
ඔය කිව්වට පාරුක් කාන් වගේ දුවගෙන එයිද දන්නෑ එයාපොට් එකේ වැටවල් උඩින්... :D
ජය ශ්රී !
ඇත් වෙන එක නම් දුකයි..හදිසියකටවත් බලන්න යන්න කියලයි..ඇතින් ගොඩක් ඇතින් ඉදන් ආදරය කරන එක හිතන තරම් ලේසි නැහැ.. :(
ඇති යන්තම් ඒ මනුස්සයට නිදහසක් ලැබුනා :-b
අපොයි.... දුකයි....
දුකයි!හැබැයි එ්ක එහෙම වෙච්ච බව මම දැනගත්තෙ ඔක්කොම උනාට පස්සෙ.තව මොහොතකිං වෙන බව දන්නව කියන අවස්ථාවෙ හිටියනං අද මාව වලලපු තන ගසුත් පැලවෙලා අැති. :'(මම මේක share කරනව මගෙ wall එකේ. කමක් නෑනෙ?
සුබ ගමනක් හසී අක්කගේ වෙන්ඩ හබියට!!!
ඔයාගේ වෙන්න හබියට සුභ ගමන් එක්කම සුභ පැතුම් කිව්වා .... :e
සුභ ගමන්! ඉක්මනට ආයෙත් ඇවිත් හසිවත් එක්කන් යන්න .
කෙටි වදන් පෙළකින් වුනත් හිතේ තියන දුක අපූරුවට පෙන්නුම් වෙන්න ලියලා....!!
:d
ඔහුට සුභ ගමන් පතනවා.
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
(c)2009 හසිගේ සිතුවිලි. Blogger Templates created by Deluxe Templates
17 ක් අදහස්:
වෙන්ඩ හබියා රට යන්නද යන්නේ අක්කේ ??
ඔව් මල්ලියෝ.... තව ටිකකින් යන්න පිටත් වෙනවා :s
අපිත් ගබ සුමන් කිව්වයි කියන්ඩ ඈ !
හා කියන්නම් :b
සුභ ගමන් කිව්ව කියන්න
ඔය කිව්වට පාරුක් කාන් වගේ දුවගෙන එයිද දන්නෑ එයාපොට් එකේ වැටවල් උඩින්... :D
ජය ශ්රී !
ඇත් වෙන එක නම් දුකයි..හදිසියකටවත් බලන්න යන්න කියලයි..ඇතින් ගොඩක් ඇතින් ඉදන් ආදරය කරන එක හිතන තරම් ලේසි නැහැ.. :(
ඇති යන්තම් ඒ මනුස්සයට නිදහසක් ලැබුනා :-b
අපොයි.... දුකයි....
දුකයි!
හැබැයි එ්ක එහෙම වෙච්ච බව මම දැනගත්තෙ ඔක්කොම උනාට පස්සෙ.
තව මොහොතකිං වෙන බව දන්නව කියන අවස්ථාවෙ හිටියනං අද මාව වලලපු තන ගසුත් පැලවෙලා අැති. :'(
මම මේක share කරනව මගෙ wall එකේ. කමක් නෑනෙ?

Post a Comment
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...