Thursday, May 20, 2010

පතමි සදාකාලිකව නුඹේම වන්නට......

රුදුරු කුණාටුවකින් සුනු විසුනු වී ගිය
මගේ දිවි‍යට
වසන්තය රැගෙන පැමිණි ඔබ,
කඳුලු වෙනුවට සිනහව උරුම කර
 රිදුනු සිත සෙනෙහසින් සුවපත් කරමින්
සදාකාලිකවම ලඟින් රැදෙන්නට,
පැමිණි නුඹව
අහිමි කර නොගනිමි කිසි දිනෙක
පතමි සදාකාලිකව නුඹේම වන්නට.......

19 ක් අදහස්:

හසී said...

මේක තමා සෙනෙහසින් ලියපු පද පෙළ.....

දිල් said...

ෂා ෂා..........කෙල්ලට ආදරේ හිතිලා නේද හොඳටම...මගෙන් සුබ පැතුම්..හැබැයි ඉතින් හම්බ උන සෙනෙහස රැක ගන්නත් ඕනෙ......එහෙම නේද

``` Outsider``` said...

කවුද හාදයා...

ඉලංදාරියා said...

ලස්සන පද පෙලක්.....

ඔය ප්‍රාර්තනයට...... කිසිදු බාදාවක් නොවෙවා!......

Anonymous said...

අන්න නියමයි ! අපෙනුත් ෆුල් සප් එක :

෴ Residence Of Hasiya ෴ said...

එල එල ආදරෙන් කවුරුහරි ජය ගන්නවා අහන්නත් ආසයි....ඔන්න අපෙනුත් සුභ පැතුම්....

හා පැටික්කි (MS) said...

පද වලිනුත් පේනව සෙනෙහස දෝරෙ ගලන හැටි......
ඔන්න අපිත් වැරදුන ඒ කිව්වෙ මම ෆුල් සප් එක දෙනව........

සුභ පැතුම් අක්කේ........!!!!

Anonymous said...

එළ හසී එළ ඔන්න මගෙනුත් සුභ පැතුම්..... ඇත්තටම කවුද ඒ හාදයා.......

හසී said...

@දිල් - ගොඩාක් ස්තුතියි දිල් අක්කේ... අනිවාර්යයෙන්ම රැක ගන්නවා..

@ Outsider - හාදයා නම් හොඳ කෙනෙක්...

@ ඉලංදාරියා - ගොඩාක් ස්තුතියි ඔයාටත්..

@ හසිත - ගොඩාක් ස්තුතියි මල්ලියෝ..

@ හසී - ගොඩාක් ස්තුතියි අයියේ...

@ හා පැටික්කි - ගොඩාක් ස්තුතියි හා පැටික්කියේ..

@ ජේ.ඩී - ගොඩාක් ස්තුතියි ඔයාටත්..

අනේ මන්දා මට ලැජ්ජාත් හිතෙනවා... හැමෝටම ගොඩාක් ස්තුතියි සුබ පැතුම් වලට.....
මේක කියවලා ඒ හාදයාත් කිව්වා ගොඩක් ලස්සනයි කියල..... :D

Unknown said...

එහෙනම් අපෙනුත් සුබ පැතුම්.. මේ නංගි.. නිර්මාල් හෙට්ටිගේ ඔයාගෙ නෑදෑයෙක් ද?

හසී said...

ගොඩාක් ස්තුතියි අයියාටත්. නිර්මාල් කියන කෙනා නෑදෑයෝද කියලා හරියටම දන්නේ නෑ.

Kandulu Binduwa said...

ආව් ආව් ඔන්න මගෙනුත් සුබ පෑතුම්..

හසී said...

ගොඩාක් ස්තුතියි කඳුළු බින්දුවටත්...

Hasitha Gunasinghe said...

ඔය තියෙන්නේ දොඹෙන් යන්න. ඔහොම යන් ඔහොම යන්.

තව කවි ලියන්න ඕනේ. අපි ඇස් දල්වා කට දල්වා සින්ඩියේ ඉන්නවා ඒවා කියවන්න

හසී said...

ගොඩාක් ස්තුතියි.හොදයි හොදයි මම ලියන්නම්කෝ..

නිෂ් said...

මගෙනුත් සුබ පැතුම් හසී..
සතුටින් ඉන්න නගො
එච්චරයි..
අපිත් full sup...

හසී said...

ගොඩාක් ස්තුතියි අක්කේ!

Unknown said...

ලස්සන නිර්මාණයක්. ආසාවෙන් කියෙව්වා.

හසී said...

ගොඩාක් ස්තුතියි මල්ලියෝ..

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...