Friday, July 16, 2010

සමාවුව මැන.......


මේක මම ලිව්වේ ඉල්ලීමක් අනුව. බලාපොරොත්තු උන දේ මම ලිව්වාද කියලානම් දන්නේ නෑ... මේ සිතුවම ඇන්දේ අසිත අයියා. මේ අපුරු සිතුවමට ස්තුතියි අයියේ...

21 ක් අදහස්:

Jay said...

අපූරු සිතුවමක්..
ඒ වගේම අදහසත්.

෴ හසියා ෴ said...

ෂා හරිම ලස්සනයි....සිතුවම වගේම පද පෙලත්.....
අහන්නත් දෙයක්ද ඉතින් හසී සහ අසී එකතුවක්නෙ...........

Shadow/හේමලයා said...

ලස්සනයි.....:)

හෙළයා said...

ලස්සන, සරල නිර්මාණයක්. නියමයි

හසී said...

@ Ansh - සිතුවමට ස්තුතිය අසිත අයියාට.
තැන්කූ සිස්..

@ හසියා - තැන්කූ කොළු හසියෝ...

@ Shadow/හේමලයා - ස්තුතියි ඔයාටත්..

@ හෙළයා - ස්තුතියි අයියේ..

BLOG ගඩොල් said...

බොහොම ලස්සන වැඩක්!! එළකිරි.....

C0de BlUe said...

ආව් චිත්‍රය නම් මල් හතයි !!

හා පැටික්කි (MS) said...

පදපෙල ලස්සනයි අක්කියෝ........
චිත්‍රෙනම් මල්ලි කිව්වත් වගේ මල් හතයි තමා.........

හසී said...

@ blog gadol - ගොඩාක් ස්තුතියි..

@ හිඟන්නා - මල් හතයි තරු පහයි..

@ හා පැටික්කි - තැන්කූ හා පැටික්කිටත්..

අසි... said...

මගේ ඉල්ලිමකට හසි නංගි මේක ලිව්වේ....මගේ හදවතේ තිබුනු හැගිම ම එයා ලියලා තියේනවා ගොඩක් හොදටම.

සෝරෝ said...

ලස්සනයි හසී...//

හසී said...

@ අසී - අසී ඔයා බලපොරොත්තු උන දේ ලියවිලානම්, මට ඒ ගැන සතුටුයි අයියේ..

@ සොරෝ - තැන්කූ සොරෝ..

Anonymous said...

අඩේ........... මරුනේ..... ඇත්තටම මල් හතයි තරුපහයි තමා....... සුපිරි ගණයේ තවත් සුපිරි නිරිමාණ දෙකක එකතුවක් :)

හසී said...

තැන්කූ ජේ.ඩී

Hasitha Gunasinghe said...

දෙන්නාම දෙන්නාටම සාධාරනයක් ඉටු කරලා තියෙන බව පේනවා අක්කේ.

හසී said...

ස්තුතියි මල්ලියෝ..

Buddhi said...

සිත්තරේ මරු! චිත්‍රකතාවල එකක් වගේ. පදපේලියත් එක්ක නියමෙට යනවා....

හසී said...

චුටී මහත්තයාත් ඇවිත්නේ මේ පැත්තට... අයියා අදින සිත්තරත් මරු.. ස්තුතියි ඔයාට

බිඟූ said...

pattama

Anonymous said...

lassanayi...

හසී said...

@ බිඟුවා - ආ.. බිඟුවා සහෝ... කොහොමද ඉතින්.. තැන්කූ කමෙන්ට් එකට.

@ විහඟිගෙ සිතුවිලි - තැන්කූ සිස්..

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...