Sunday, August 29, 2010

෴අපේ අලියා෴



"ඒ.... නංගි මෙහෙ එනවකෝ..."

"මොකද හලෝ බෙරිහන් දෙන්නේ..."

"ඉක්මනට එනවා"

"ඇයි අලියෝ...මොන කරදරයක්ද මන්දා.."

"මේ බලනවකෝ පට්ට බයික් එකක් තියෙනවා."

"හ්ම්ම්.."

උදේ පාන්දරම ජංජාලෙට රිංගගෙන අපේ අලියා (ආදරේට කියන්නේ) කෑ ගහන්නේ ඔහොම තමා.

දැන් කට්ටිය බලනවා ඇති මොකද මේ එක පාරටම කියලා.. හි හී

අද එයාගේ දවස... හ්ම්ම්.... ඔව්, අද එයාගේ උපන්දිනේ...
මේ පුංචි සටහන එයා වෙනුවෙන්.. පුංචී කාලේ ඉදන් රණ්ඩු වෙවී, යාළු වෙවී ඉන්න මගේම අයියා වෙනුවෙන්...

එයාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! 



19 ක් අදහස්:

මාරයාගේ හෝරාව said...

ඇයි තනියම..ඔන්න මමත් සුභ පැතුවා.

මෙවන් නගෙක් ලැබුවා වූ ඔබ සුවහසක් කල් දිනේවා...

Shadow/හේමලයා said...

ඔන්න අපෙනුත් සුබ පැතුම් අලියාට......:)))))))

හසී said...

@ මාරයා - අයියා අද තමා මුලින්ම අවේ.... සාදරෙන් පිලිගන්නවා.ස්තුතියි අයියේ!

@ Shadow/හේමලයා -ස්තුතියි හේමලයෝ!

උපාසක said...

අලියාට පූසන්ගෙන් සුභපැතුම්!:)

හසී said...

තැන්කූ පුස් අයියේ..!

Unknown said...

මගෙනුත් සුභ පැතුම්

හසී said...

තැන්කූ සහෝ

දිල් said...

මගෙනුත් සුබ පැතුම් හසී

Abeetha Edirisinghe said...

ඔන්න මමත් චිරාත් කාලයල් යෙහෙන් වැජඹෙන්නට පැතුවා....

Anonymous said...

අලි අයියාට පොඩි හසීගෙනුත් හොට් හොට් සුබ පැතුම්

අයියට සුබම සුබ උපන්දිනයක් වේවා

Unknown said...

හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ටූ යූ
හැපි බර්ත් ඩේ ඩ්යර් අලි අයියා
හැපි බර්ත් ඩේ ටූ යූ


හසී අක්කෙ අපිට අයියට කියලා කේක් කැල්ලක්වත් ඉල්ලලා දෙන්න

පිස්සා පලාමල්ල said...

උදේ පාන්දරම මාරයෙක් සුබ පතපු එකේ පිස්සෙක් කලාම මොකෝ... හි හි.

ඔන්න මගෙනුත් සුබ පැතුම්....

Anonymous said...

ඔන්න මගෙනුත් උපන්දින සුබ පැතුම් !

෴ හසියා ෴ said...

මම පරක්කු වැඩිද මන්ද...අවුලක් නෑ..උදේ දෙන්නටම සුභ පැතුවනේ...
එහෙනම් ඔන්න මාත් මාගේ මුළු හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම අලියට සුභ පතනවා.ඒ වගේම සිතන පතන හැමදේම සාර්ථකවෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා.
කුඹිච්චි එක්ක තියෙන තරහා මරහා නැතිවෙන්න කියලත් සුභ පතනවා‍.
කුඹිච්චි කිව්‍වේ අපේ මේ හසී කෙල්ලටනේ

හසී රන් said...

මේ වගේ වාසනාවන්ත න0ගියෙක් (අයියාගෙන්ම තමා අහන්න ඕන ඒක. . . ) ලැබු අයියාට මගෙනුත් උපන්දින සුභ පැතුම්
පරක්කු වුනාට සොරි හොදේ. . . :D

දුමී said...

onna ehenam apith subha pAthuwaa . . . apitath keak kAallak ewanna nagoe . . . Aah . .!

හසී said...

@ දිල්,අභීත,Hasitha,පුබුදුවා,පිස්සා පලාමල්ල, sameerausa,හසියා,හසී රන්,දුමී - තැන්කූ හැමෝටම...!

෴ හසියා ෴ said...

මේ මේ හසී කෙල්ලේ ඔවා නම් හරියන්නේ නෑ...අඩු තරමේ කේක් කෑල්ලක් වත් ඕනි ඕං....

ප්‍රාර්ථනා said...

ඔයාගෙ අලියාට මගෙනුත් සුබ පැතුම්

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...