Wednesday, July 27, 2011

෴ හැකිවේද නැවත ගොඩ නගන්නට ෴



පවුල් විරසකයක් නිසා  
දෙපසට බෙදී වෙන් වී ගිය 
අපේ සොඳුරු ළමාවියේ සිහින, 
හැකිවේද නැවත ගොඩ නගන්නට 
සහෝදරත්වයේ  නාමයෙන් 
යොවුන් වියේදිවත්...


ප.ලි - අවුරුදු 12කට විතර පස්සේ ඊයේ  චුටි අයියා හම්බුනා.ගෙදර ඇවිත් පරණ මතකයන් අවුස්සද්දි හිතුන දෙයක්... 

18 ක් අදහස්:

Shaminda Ekanayaka said...

ඒක ‍එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

duliponline said...

ඔවු . . . . නගේ . . . පුලුවං . . . .

සිතුවිලි නිහඬයි said...

හ්ම්...උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ අක්කා.....

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

හ්ම්ම්ම්ම් . . . ගොඩාක් දකින්න තියෙන දෙයක් මේ දේ . . .:(

කස්ස said...

කතාව ඇත්ත.ලොකු මිනිස්සුන්ගෙ වැඩ නිසා පොඩි උන්ගෙ හීන තමා නැති වෙන්න

Anonymous said...

සම්පුර්ණයෙන් නම් බැරිවේවි.ළමා වියේ සිහින ළමාවියේ මතක සටහන් අතරම තබා,වර්තමානයට මුහුණ දීම තමා කරන්න තියෙන හොඳම දේ.සියලු දේ වෙනස් වෙනවා යන ධර්මතාවය ඔයාලගේ සහෝදරත්වයටත් අදාල වේවි.

චතුර.... said...

උත්සාහ කළොත් බැරිවෙන එකක් නෑ..

Anonymous said...

බැරි වෙන එකක් නැ.. :)

මි හරක් පිඩියා said...

හැකිවෙයි...නමුත්..
සහෝදරත්වයේ නාමයෙන් විතරයි හොදේ...

Yohan Kanishka | යොහාන් කණිෂ්ක said...

උත්සාහ කලොත් බැරි වෙන්නේ නෑ :)

පූසා said...

මොකද බැරි... උත්සාහ කරලා බලන්න

sansarasidu said...

හ්ම්ම්... ඇනෝ කියල තියෙන කතාවට මාත් එකඟයි නංගී

සෝරෝ said...

පවුල් විරසකේ පසෙකලා
දෙපසට වෙන්නව ගිය
අපේ සොඳුරු ළමා වියේ සිහින
නොහැකි නෑ නැවත ගොඩනගන්නට
සහෝදරත්ත්වයේ නාමෙන්
මේ යොවුන් වියේ දී..... :D

හා පැටික්කි (MS) said...

උත්සාහ කලොත් බැරි නැ අක්කා.............:r

හිස් අහස said...

බැරිවෙන එකක් නෑ අක්කා .. ඔයැයිලගේ පවුල් වලට හොඳක්ම වෙච්චාවේ !!

සීතල අයියා said...

අනේ සංසාරය දුකයි කිව්වලු.
පුලුවං පුලුවං.හැබැයි සහෝදරයෙක් උන එකට පාටියක් දාන්න ඕන. :m

Anonymous said...

පුළුවනි උත්සහ කරන්න...

හසී said...

අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි! :b චුටි අයියා අද අපේ ගෙදර ආවා... :c අපේ සහෝදරත්වය අලුත් උනා... ඉස්සර මතකයන් අමතක නොවී තාමත් අපි ළඟ තියෙනවා.. :m

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...