Sunday, April 11, 2010

ඔබ වෙනුවෙන්

හැඩුවෙමි මා දිවා රෑ
අහිමි වු ආදරය ගැන....
සබද
සියළු දුක් සුසුම් මැද
කදුළු අතරින් සිනා සෙන්නට
දිරියක් වන නුඹට
තුති පුදමි සෙනෙහසින්........

9 ක් අදහස්:

හෙළයා said...

මාත් කාලයක් එහෙම යාළුවෙක් වුනා. අන්තිමට අයිති වුනේ දුක විතරයි.

ඔබේ යහළුවා ගැන ජීවිත කාලයම අමතක කරන්න එපා...

Anonymous said...

ඈත්ත තමයි. දුක පිහිදාන්න එන යාළුව යන්න ගියහම තිබ්බ දුක දෙගුණ තෙගුණ වෙනව...

Raven said...

අහිමි කර නොගන්න
එවන් දිරි දෙන අයව

හසී said...

ඔව් ඒ යාළුවන්ව කවදාවත් අමතක කරන්නේ නෑ. ගොඩාක් ස්තුතියි ඔයාලට....

Anonymous said...

jeewithe apita eka eka dewal walata muhuna denna wenewa..jeewithe kawadawath ahimi weemak nisa nawaththanne nethuwa ethanin idiriyatath api ita wada sarthakawa idiriyata yamai godakma wadagath..sathutin inna dear..

mamath anonymous 2

හසී said...

ඔයා කවුද කියලා කිව්වානම් හොඳයි, ස්තුතියි අදහසට, එත් මම දැන් සමහර අය හිතන හසී නෙමේ, එයල දැකපු හසීත් නෙමේ. මම දැන් සතුතින් ඉන්නේ..
මම මේක ලිව්වේ මගෙ ජිවිතේ ගොඩාක් දේ කියලා දීපු,මාව කවදාවත් දාලා යන්නේ නැති, අදටත් ලඟින් ඉන්න, මට ආදරේ කරන කෙනෙක්ට..

Anonymous said...

ෂා සෝයිනේ හසී........ අන්න එහෙමතමා ඉන්න ඕනි. හැමදේටම හිනාවෙන් පිළිතුරු දුන්නම ජීවිතය ගෙනියන්න හරි ලේසි අනේ......... :D

ජී......... ඉවිතෙ.... මගෙ, ජීවිතෙ..........
ඔබට සැමදා... ආ.......දරේ
යා.............ළුවේ මගෙ, යාළුවේ.......
ඔබට සැමදා ආදරේ.........
( ඔයගෙ යාළුවට ඔයසිංදුව කියන්න. මමත් ගොඩක් ආස හරි ලස්සන සිංදුවක් )

මේ ඇනී ඔයාගෙ නම දාන්න. ( මගේ නම එතනට ගෑවිලා ) :D

෴ හසියා ෴ said...

හ්ම්......

හසී said...

හ්ම්ම්.. හ්ම්ම්ම්..

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...