වැහි බර වූ අහස සේ
අඳුරු වු මගේ දිවිය
නැවත ගොඩනගන්නට
ඇවිද යමි මා ඉදිරියටම
කාලයා නම් වු වැලි තලාවේ
රහසින් වැටෙන කඳුලැලි සැමට සඟවා....
අඳුරු වු මගේ දිවිය
නැවත ගොඩනගන්නට
ඇවිද යමි මා ඉදිරියටම
කාලයා නම් වු වැලි තලාවේ
රහසින් වැටෙන කඳුලැලි සැමට සඟවා....
(c)2009 හසිගේ සිතුවිලි. Blogger Templates created by Deluxe Templates
24 ක් අදහස්:
අපි හැමෝම ඔය ටික තමයි අක්කෙ කරන්නේ...
අක්කිගෙ නිර්මානයනම්...සරලයි විශිශ්ටයි...මැක්සා :)
ඇවිද යනු මැන
කාලයේ මං තලා මතින්
විසකුරු කටු දෙපය
රිදවද්දී
නොනැවතී ඉදිරියට
යනු මැන
සගවාගෙනම කදුලු කැට
ලොවට රහසේම
@ හසිත - තැන්කූ මල්ලියෝ... මට මේ පින්තුරේ දිහා බැලුවම හිතට ආපු දේ ලිව්වා...
@ පසන් - ලස්සනයි අයියේ එ පද පෙල..ස්තුතියි ඔයාටත්
එළ හසී එළ........... මුලින්ම කමෙන්ටුව දාන්න බැරිවීමගැන සමාවන සේක් වා.......
නියමෙට ලියලතීනව අනේ...... ඔහොම යන්..........
ඔබට සුභ............
තැන්කූ වේවා සහෝ....
පද සරල උනාට ....
පොතක් ලියන්න තරම් දෙයක් මෙතන තියනවා....
උත්සහය ජයග්රහනයේ මාවතයි !!!
අපූරු අදහසක් හසී....
@ ඉලංදාරියා - හ්ම්ම්ම්.. ඔව් ගැඹුරු අදහසක් තියෙනවා තමා...තැන්කූ..
@ - හිඟන්නා - වැටි වැටි තමා නැගිටින්න ඕන..තැන්කූ..
@ - දිල් - තැන්කූ සිස්
හ්ම්ම්..........
නිමක් නැති ස්නේහයෙන්
සිත් පුරා මැවු සිහින
හැකිවේද කාලයට
මකාලන්නට හදවතින්.........
හරිම ලස්සනයි හසි
වෙහෙසද පාළුව සේම දැනෙයි
යා යුතු මාවත ගැන නොදනියි
කෙත් බිම මට නම් තව දුරයි
මිරිගුව වී ඔබ මට සරදම් කරයි....
හසී නගා . . . මොකද හප්පේ මේ කඳුළු සලන්නෙ ?
@ හා පැටික්කි - සිත් පුරා මැවු සිහින
මකාලන්නට නොහැකි වුවද
යා යුතුය ඉදිරියට ජිවිතය සොයා...
@ කඳුළු බින්දුව - ස්තුතියි ඔයාට..
@ හසියා - හ්ම්ම්ම්.. ඒකත් ඇත්ත තමා.... ලස්සනයි හසියෝ..
@ දුමී - අනේ මම කඳුළු සලන්නේ නෑ අයියේ. මේ පින්තූරේ දිහා බැලුවම හිතට ආපු සිතිවිල්ලක් මේක... ස්තුතියි මේ පැත්තේ ආවට..
ලස්සනයි.
ස්තුතියි ඔයාට....
ලස්සනට ලියලා තියෙනවා
ගොඩාක් ස්තුතියි අයියේ..!
හ්ම්ම්ම්ම්..............
හ්ම්ම්ම්.... :)
අගෙයි...
ස්තුතියි සෝරෝ!
ආදරය......කියන්න පුලුවන් ලේසිම දේ....එත්
දුකකදි....විදගන්න අමාරැම දෙත් ආදරයමයි....
හ්ම්ම්ම්ම්..............
Post a Comment
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...