Tuesday, June 15, 2010

ඇවිද යමි මා....

වැහි බර වූ අහස සේ
අඳුරු වු මගේ දිවිය
නැවත ගොඩනගන්නට
ඇවිද යමි මා ඉදිරියටම
කාලයා නම් වු වැලි තලාවේ
රහසින් වැටෙන කඳුලැලි සැමට සඟවා....




24 ක් අදහස්:

Anonymous said...

අපි හැමෝම ඔය ටික තමයි අක්කෙ කරන්නේ...

අක්කිගෙ නිර්මානයනම්...සරලයි විශිශ්ටයි...මැක්සා :)

Pasan said...

ඇවිද යනු මැන
කාලයේ මං තලා මතින්
විසකුරු කටු දෙපය
රිදවද්දී
නොනැවතී ඉදිරියට
යනු මැන
සගවාගෙනම කදුලු කැට
​ලොවට රහසේම

හසී said...

@ හසිත - තැන්කූ මල්ලියෝ... මට මේ පින්තුරේ දිහා බැලුවම හිතට ආපු දේ ලිව්වා...

@ පසන් - ලස්සනයි අයියේ එ පද පෙල..ස්තුතියි ඔයාටත්

Anonymous said...

එළ හසී එළ........... මුලින්ම කමෙන්ටුව දාන්න බැරිවීමගැන සමාවන සේක් වා.......

නියමෙට ලියලතීනව අනේ...... ඔහොම යන්..........

ඔබට සුභ............

හසී said...

තැන්කූ වේවා සහෝ....

ඉලංදාරියා said...

පද සරල උනාට ....
පොතක් ලියන්න තරම් දෙයක් මෙතන තියනවා....

C0de BlUe said...

උත්සහය ජයග්‍රහනයේ මාවතයි !!!

දිල් said...

අපූරු අදහසක් හසී....

හසී said...

@ ඉලංදාරියා - හ්ම්ම්ම්.. ඔව් ගැඹුරු අදහසක් තියෙනවා තමා...තැන්කූ..

@ - හිඟන්නා - වැටි වැටි තමා නැගිටින්න ඕන..තැන්කූ..

@ - දිල් - තැන්කූ සිස්

හා පැටික්කි (MS) said...

හ්ම්ම්..........

නිමක් නැති ස්නේහයෙන්
සිත් පුරා මැවු සිහින
හැකිවේද කාලයට
මකාලන්නට හදවතින්.........

Kandulu Binduwa said...

හරිම ලස්සනයි හසි

෴ Residence Of Hasiya ෴ said...

වෙහෙසද පාළුව සේම දැනෙයි
යා යුතු මාවත ගැන නොදනියි
කෙත් බිම මට නම් තව දුරයි
මිරිගුව වී ඔබ මට සරදම් කරයි....

දුමී said...

හසී නගා . . . මොකද හප්පේ මේ කඳුළු සලන්නෙ ?

හසී said...

@ හා පැටික්කි - සිත් පුරා මැවු සිහින
මකාලන්නට නොහැකි වුවද
යා යුතුය ඉදිරියට ජිවිතය සොයා...

@ කඳුළු බින්දුව - ස්තුතියි ඔයාට..

@ හසියා - හ්ම්ම්ම්.. ඒකත් ඇත්ත තමා.... ලස්සනයි හසියෝ..

@ දුමී - අනේ මම කඳුළු සලන්නේ නෑ අයියේ. මේ පින්තූරේ දිහා බැලුවම හිතට ආපු සිතිවිල්ලක් මේක... ස්තුතියි මේ පැත්තේ ආවට..

Anonymous said...

ලස්සනයි.

හසී said...

ස්තුතියි ඔයාට....

දුකා said...

ලස්සනට ලියලා තියෙනවා

හසී said...

ගොඩාක් ස්තුතියි අයියේ..!

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්..............

හසී said...

හ්ම්ම්ම්.... :)

සෝරෝ said...

අගෙයි...

හසී said...

ස්තුතියි සෝරෝ!

අසි... said...

ආදරය......කියන්න පුලුවන් ලේසිම දේ....එත්
දුකකදි....විදගන්න අමාරැම දෙත් ආදරයමයි....

හසී said...

හ්ම්ම්ම්ම්..............

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...