Sunday, June 27, 2010

මහ මෙරක් වු ආදරය..


සතපවා සුව යහනක
සියලු දුක් දුරු කරන්නට
දිවා රැ ඔබේ අසලම රැදෙන්නම් මා...

ඔබේ දැසින් දෝර ගලනා
මහ මෙරක් වු ආදරයෙන්ම
සැනසෙන්නෙමි  මා සැමදා...

20 ක් අදහස්:

Anonymous said...

පදපෙළ හරිම ලස්සනයි හසී. ලස්සනට ගලපල තියෙනවා......... :)

හසී said...

තැන්කූ සහෝ.. :D

දිල් said...

ලස්සනයි......ආදරණීයයි

හසී said...

තැන්කූ සිස් :D

Hasitha Gunasinghe said...

නියමා........ යි අක්කා :)

Shadow/හේමලයා said...

සුන්දර සිතුවිල්ලක්......:D

හසී said...

@ Hasitha - ස්තුතියි මල්ලියෝ..

@ Shadow/හේමලයා - ස්තුතියි ඔයාටත්..

Anonymous said...

අහිංසක,ලස්සන අදහසක් හසී අක්කේ...

බිඟූ said...

ඇප්පට සිරි ගජ කිව්වලු...
බලාගෙන යට වෙයි...
හික්ස්...

Amila Chathuranga said...

මහා වැස්සට...නොතෙමි ඉන්නට කුඩා වහලක් තනාගන්නට...
විසල් සවි වූ බුරුත ලී ඇති ඇඳක් මිලදී එහි තබන්නට....
ඔබේ ප්‍රියයා සමඟ එහි හිඳ සිහින මාලිග තනා ගන්නට....
ලැබෙන දවසක් උදා වේවා.....

අසි... said...

ලස්සනයි හසි නංගියා....දෙන්න comments නැතෝ.....

හසී said...

@ සොදුරු සිතැත්තී - ස්තුතියි සොඳුරු..!

@ බිඟුවා - කාලෙකට පස්සේ ඇවිත් දාල තියෙන කමෙන්ට් එක බලන්නකෝ ඉතින්. යට වෙන්නේ නෑ සහෝ අපි ඉන්නේ කන්දක් උඩ.. හික්ස්...ලොල්

@ indi - ස්තුතියි අයියේ..

@ අසි - ඔය දාලා තියෙන්නේ කමෙන්ට් එකක්...ස්තුතියි අයියේ!

හා පැටික්කි (MS) said...

ලස්සනයි අක්කියෝ....

Anonymous said...

අක්කි ලියන කවි වල අමුතුම ගතියක් තියෙන්නේ...මේකත් හරිම ලස්සනයි

Kandulu Binduwa said...

හරිම ලස්සනයි..

හසී said...

@ හා පැටික්කි - ස්තුතියි සිස්!

@ Hasitha - මොකක්ද ඒ අමුතු ගතිය? තැන්කූ පොඩ්ඩෝ..!

@ කඳුළු බින්දුව - ස්තුතියි සිස්!

සෝරෝ said...

ලස්සනයි.... වදිනව හිතට..

හසී said...

ස්තුතියි සහෝ :D

෴ හසියා ෴ said...

අත්දැකීමෙන්ම ලියපු පද පෙලක් වගේ.....එල එල සන්තෝසයි කෙලි හසී ගැන....
හිහී...

හසී said...

අත්දැකීමක්නම් නෙමෙයි එත් හිතට දැනුන සිතිවිල්ලක් මේක.තැන්කූ හසියෝ..

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...