Wednesday, July 7, 2010

නුඹ කවුදෝ.....

සිතිවිලි අතරේ
දඟ කරමින්,
මුවඟට සිනහා කැන්දමින්
මගේ හද තුල
සැරිසරනා
නුඹ කවුදෝ...


18 ක් අදහස්:

Anonymous said...

ෂා.... මලු මලු අලේ ලස්සනට ලීල තියෙනවා නේ.....

මේ හසී මම අහන්නමයි කීල ඉටියේ...... ඇත්තටම ඒ කවුද අලේ...... අපිටත් කියල්ලකො අලේ...... ප්ලීස් :)

Anonymous said...

ලිවිල්ල නම් මැක්සා.......ඒත් අහල තියෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් නොවැ :D

෴ හසියා ෴ said...

කෝ....කෝ....කවුද කවුද හැබෑටම ඒ ආ....
භුතයෙක්ද?
;)

හසී said...

@ ජේ.ඩී - තැන්කූ තැන්කූ..
ඒ අරයනේ අනේ.. හික් හික් :D

@ Hasitha - තැන්කූ පොඩ්ඩෝ..
මමත් මේ එක තමා කල්පනා කලේ බොනවද නැද්ද කියලා... :O

@ හසියා - තැන්කූ හසියෝ..
භූතයෙක් නෙමෙයි.ඒ අරයා... :D

ඉලංදාරියා said...

ඇත්තටම කවුද.....?

ලස්සන පද පෙල

Anonymous said...

හිහ් හිහ් හිහ් එහෙනම් මම එයා ගැන කෑගහල කියන්නද හික් හික් හික් :ඵP

හසී said...

@ ඉලංදාරියා - මෙන්න මෙයා http://hashikahettige.blogspot.com/2010/06/blog-post.html

@ ජේ.ඩී - හා හා කෑගහන්න එපා අලේ.මම පවුනේ..

Shadow/හේමලයා said...

දිගන්තයේ
හිරු කිරණ වෙසින්....
දසන්තයේ
මල් සුවඳ ලෙසින්...
හොරෙන් හොරෙන්
හද දොරටු විවර කර...
එබිකම් කල නුඹ
කව්ද ඉදින්...

ඉලංදාරියා said...

එහෙනම් එකත් ජයසිරි මන්ගලම්.............

RanDil said...

කෝ ඔයාගේ පිටුවේ නැහැනේ "සාඩම්බර හසී පවුලේ" පිංතූරය

සෝරෝ said...

මම නම් නොවෙමි...

[ලස්සනයි පද ටික...]

හසී said...

@ Shadow/හේමලයා - හරිම ලස්සනයි!

@ ඉලංදාරියා - හ්ම්ම්ම්... ;)

@ RanDil - ඔන්න දැම්මා.. ඕක දාගන්න බැරිව හිටියේ, දැන් වැඩේ හරි.

@ සෝරෝ - තැන්කූ සෝරෝ. ඒ අරයානේ.

හා පැටික්කි (MS) said...

එයා තමයි එයා නේද අක්කි........

මාර හොර ගෙඩියෙක්නේ බැලුවම......... :P

ලස්සනයි කියනවට වඩා අද හිතුන අපූරු පද ටිකක් කියල කියන්න..........

Jay said...

ලස්සන පද ටික..
:)

හසී said...

@ හා පැටික්කි - ඒකනේ හා පැටික්කියේ හරිම හොර ගෙඩියෙක්.ස්තුතියි ඔයාට!

@ Ansh - ස්තුතියි සිස්!

හසී රන් said...

දහසක් වචන ලියලත් මදි කියන්නට
පෙරලි කරන නුඹ ගැන මට කියන්නට
මේ පද ලිවේ නුඹ ගැන මම හොයන්නට
ඇත්තට නුඹ කවුද කියලා කියන් මට

ලස්සන පද පෙලක්. ලොකු ගීතයකට වඩා වචන කිපයකින් ලොකු දෙයක් කියලා .

හසී said...

ස්තුතියි ඔයාට....ඔයාත් හසී පවුලට එකතු වෙන්න :D

හසී රන් said...

මම හසී පවුලේ ඉන්න කෙනෙක් තමා :D

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...