Wednesday, October 6, 2010

෴ දුටු තැන අල්ලනු.....!!! ෴



අසවු අසවු ඉහත රූපයේ සිටින සොර දෙටුවා දුටු තැන අල්ලන ලෙස හසී පවුලේ උසාවිය නියෝග කර ඇත.අද දින (06/10/2010) මොහුගේ වයස 21 සම්පුර්ණ වන බැවින් මොහු දුටු තැන අල්ලා කේක් ලබා ගන්නා ලෙස මේ අඬ බෙරයෙන් දැනුම් දෙමු.

(ඩුම් ඩුම් ඩුම්..........)

෴ ~~~~~~ ෴


ප.ලි. :


(මෙහෙමයි අපි අපේ කතා හසීගේ උපන්දිනේ සැමරුවේ)

දිවිමගේ තවත් එක් පියවරක් ඉදිරියට තබන අපේ සොහොයුරාට සුභ උපන් දිනයක් වේවා......!!!



හදවතින් සහ බොක්කෙන් සුභ පතන
අපි
සාඩම්බර හසී පවුලේ සාමාජිකයෝ


12 ක් අදහස්:

හසී said...

සුබ උපන්දිනයක් සහෝ...!!

Anonymous said...

අපේ කතා හසියට සුබ උපන්දිනක් වේවා

෴ හසියා ෴ said...

සුභම සුභ පැතුම් අපෙනුත්....!!!

Anonymous said...

අඩේ සුබ උපන්දිනයක් වේවා කතා හසියෝ............
මගේ තැග්ගත් තාම හදල ඉවර කොරන්ට බැරුවුනා.........

ඔන්න තැග්ග දෙනකොට කේක් ඔනෙ හරිය.......... :)

Hasitha Gunasinghe said...

අඩේ අප්පේ මේ මොකක්ද බොලේ මේ. කොහොම නමුත් මට හරිම සතුටුයි. අපේ කෙලි හසී ඇතුළු හසී පවුලට ගොඩා.................. ක් ස්තුතියි

@ ජේ.ඩී : සුභ පැතුවට තැන්කු මිත්‍රයා......

C0de BlUe said...

ඕං අපිත් සුභ උපන්දනයක් කියුවා .....

පිස්සා පලාමල්ල said...

හපොයි බොල කෝ කේක්.... හි හි. සුබම සුබ උපන් දිනයක් මල්ලියා... සියලු වැඩ කටයුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා...

Buddhi said...

සුබ උපන්දිනයක් වේවා​ ! හසිතයා
හැබැයි උඔලගේ පැමිලි ඔප් හසී ගැන නං තාම මට තේරෙන්නැ අෆ්​ෆා......!

හසී said...

ඔය කෙහෙල් කොටුවේ චුටි මහත්තයාට ඕවා තේරෙන්නේ නෑ.. :D

Buddhi said...

කිව්වා කියලා හිතා ගත්තොත් හොඳයි!

Hasitha Gunasinghe said...

ඔක්කොටෝම ආයි පාරක් තැන්කු වේවා............

මුditha said...

කතා හසීට හැපි බර්ත් ඩේ!!!

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...