Tuesday, November 16, 2010

෴සීතල රැයක෴



මහ වැසි ඇද වැටෙන,
සීතල රැයක,
වැටෙන වැහි බිදු දෙස බලමින්,
ආසයි කථා කරන්නට
ඔබ සමඟ,
උණුසුම් කෝපි කෝප්පයක් 
රසවිඳිමින්...

12 ක් අදහස්:

෴ හසියා ෴ said...

මැවිලා පෙනේවී ඉස්සර මැව් සිහිනේ....

ලස්සනයි පද පෙල...හැබැයි අර මම කිව්ව විදිහට වෙනස් වුනා නම් ඉතිං තවත් එල...හික්ස්

හසී said...

අනේ මේ හසියෝ.... එකට මම කිව්ව එකත් මතක ඇතිනේ... තැන්කූ තැන්කූ..

Anonymous said...

suduuuuu niyamaiiii... :-)

Prasa

හසී said...

Thanks darling.. :D

පබලු said...

නියමයි හසී....

මට නම් සීතල රැයක හිතෙන්නේ හොදට පොරවගෙන දොයිය ගන්න.. :) :)

හිස් අහස said...

හොඳ අදහසක් !
අපේ පලාතට නම් ගැලපෙන්නේ නෑ !
අපි ඉන්නේ පට්ට පායන පලාතක නේ
අපිට වැස්සට සීතල නෑ !
වහින්නෙත් නෑ ..

ඒ නිසා මේ දීපු ලස්සන පද කීපයට මම ගොඩක් කැමතියි හරිම ලස්සනයි ...

ජයවේවා !!

sansarasidu said...

මටත් කහකිරිල්ලිත් එක්ක කෝපි කෝප්පයක් බොන්න හිතුණා සිස් මේක කියෙව්වහම...

හසී said...

@ පබලු - තැන්කූ සිස්... මමත් ආසයි සීතල වෙලාවට නිදාගන්න..

@ හිස් අහස - තැන්කූ සහෝ...!

@ sansarasidu - ෂා නියමයිනේ.. එහෙනම් වැස්ස වෙලාවක බොන්නකෝ... තැන්කූ අයියේ..!

Praසන්ன said...

ලස්නයි...

ප්‍රාර්ථනා said...

ලස්සනයි අක්කේ..

Anonymous said...

Zezta.... මතකද ad එක? මරු නේද? මේක කියවද්දි ඒකත් මතක් වුනා.

Hasitha Gunasinghe said...

කෝපි කෝප්පේ පැත්තකින් තියමු. කතා කර කර ඉන්න තියෙනවා නම් ඒකම් මදෑ..................

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...