Saturday, January 22, 2011

෴ ඉකි බිදින මගේ සිත ෴


 
යෝජනාවකින් සම්මත වී,
පෝරු මස්තකව
නුඹට බාර වී
දහස් ගණනක් පැතුම් පිරී
ඒ පලමු රාත්‍රිය
නුඹේ බේබදු මිතුරන්
නිසාවෙන් අහිමි වී 
ගිය සඳ
ඉකි බිදින මගේ සිත....!


11 ක් අදහස්:

෴ හසියා ෴ said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්......
සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක්.....

ලස්සනයි සිතුවිල්ල වගේම පද පෙළත්...

හා පැටික්කි (MS) said...

බස් සැට් එක මේක දැක්කොත් කුමන්ත්‍රණ කරයි අක්කා.......... මං විදින දුක දන්නේ මමනේ ඔය බොනවට විරුද්දව බස් එකේ කතා කරලා.... :(

සිරකරුවා said...

බේබද්දො කියන්නෙපා හරිය... :D

පූසා said...

මැක්සා.......

චතුවා said...

හ්ම්ම්ම්ම්ම්...

sansarasidu said...

ඕකට ඉකිබිඳින්න ඕනද අප්පා....

කෙල්ලට වඩා කොල්ලා බෝතලේට කැමති හින්දා වේන්නැති ප්‍රථම රාත්‍රිය බෝතලෙත් එක්ක ගත කළේ...

Praසන්ன said...

මනාලය අරක්කු සහ මනාලිය කදුලු බීමක්නෙ මෙතන වෙලා තියෙන්නෙ.

Anonymous said...

අනේ අම්මෝ :D

සෝරෝ said...

sansarasidu කියන සීන් එක නිසා වෙන්ටෑ එහෙම වුනේ...

වැඩි විස්තර ඕනි නම් "රවා" ගෙන් අහගන්න පුළුවන්.... :D

Anonymous said...

නුඹේ බේබදු මිතුරන්...
කමක් නෑ මිතුරෝ විතරනේ....
ආයෙත් බැන්දානම් හරිනේ...


ලස්සනයි ....

පිස්සා පලාමල්ල said...

මේක නම් සෑහෙන්න බොන්න ඕනි ප්‍රශ්නයක් හසියො...

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...