Thursday, June 9, 2011

෴ සෙනුල් පුතාගෙන් තවත් කතාවක් ෴

කෑදර සිංහයාට වූ හදිය 



ඔන්න එක දවසක් සිංහයෙක් බඩගින්නෙ කෑම හොයාගෙන කැලේ මැද්දෙන් ගියා. එතකොට එයා හාවෙක්ව දැක්කා. එයා හාවාව අල්ලගත්තා.සිංහයාට ඉස්සරහින් මුවෙක්  දිව්වා.සිංහයා හිතුවා හාවාව අතැරලා මුවාව අල්ලගත්තානම් හොදයි කියලා.සිංහයා හාවාව අත ඇරලා මුවා පස්සෙන් දිව්වා.සිංහයාව දැකපු මුවා ගොඩාක් හයියෙන් දිව්වා.. සිංහයාත් පස්සෙන් දුවගෙන දුවගෙන ආවා.. ඒ උනාට සිංහයාට මුවාව අල්ලගන්න බැරි උනා.අන්තිමේදී සිංහයාට හාවාත් නැති උනා.. මුවාවත් නැති උනා.

21 ක් අදහස්:

ශානි said...

:p :p :p :p

නදී said...

හොදවැඩේ

රත්ගමයා said...

ඔන්න අදත් හසී ආච්චි පුංචි සුරංගනා කතාවක් අරගෙන ඔයාලව හොයාගෙන් ආවා..... :b

නචියා said...
This comment has been removed by the author.
මාරයාගේ හෝරාව said...

තවත් කතාවක්..ඔන්න මාත් කියෙව්වා...

Anonymous said...

මමනම් කරන්නේ හාවවත් අරගෙන මුවා පස්සේ ​එලෝනවා. මුවාව අහුවුනාම හාවව විසික්ක කරනවා...

මාතලන් said...

මුවා අල්ල ගන්න බැරි උනේ... මුවා... මුවා උනා වෙන්ටෑ.... මයෙ හිතේ..

සෝක් කතා පොඩ්ඩ

නචියා said...

මාත් කියෙව්වා...

කිඩෝ said...

(this comment will display after 4 years or may be never)

තාරක Dilsh@n said...

රත්ගමයා :b

පන්සල් හංදිය said...

ඊට පස්සෙ සිංහයා මොකද කලේ ........

කස්ස said...

වෙන මොකක්දෝ කතාවක් මේ කතාව අස්සෙ හැන්ගිලා තියනව වගේ

දිල් said...

එක එකාව දාලා දුවන් එවුන්ට ඔහොම වෙනවනෙ...අනේ පව්

Anonymous said...

aneh hasi achchiye ethakota sinhaya badakinne neda?pau api tana kola tikak aragena yamuda a sinhayawa balanna..:f

හා පැටික්කි (MS) said...

මේ පැත්තේ එන්නත් බයයි වගේ........

නියම කතාව..... :g

හිස් අහස said...

ෂෝක් කතාව මම මේක බලන ගමන් බත් ටික සේරම කෑවා !!

දුකා said...

අතට අහුවුනු එක කටට දාගන්න වාසනාව නෑ කියන්නේ ඔන්න ඕකට තමයි . . .

ඒක නිසා අහුවෙච්චි එකාව කාපන් නගේ වෙන හොඳ එකෙක් අල්ලගන්න ට්‍රයි කොර කොර ඉන්න එපා හික්ස්

දුමී said...

හසී නගෝ, සිංහයා හාවව අල්ල ගත්තෙ කන්නද එහෙම නැතිනම් ආදරේ කරන්නද ?

Dinesh said...

ලද දෙයින් සතුටු නොවී ඊට වඩා දේවල් පසුපස දුවන අයට මේ කතාව හොද පාඩමක්...

පිස්සා පලාමල්ල said...

හසී නගා මොකද මේ අමුතු කතන්දර යක් දාගෙන එන්නේ හික් හික්

sansarasidu said...

අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ කියන්නෙත් ඔය වගේ ඒවටම වෙන්ඩෑති

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...