Tuesday, June 21, 2011

෴ ලඟින් හිඳිනු මැන ෴




නෙත නිදිවර අහිමිව 
සොයයි නිති ඔබේ රුවම 
ඉකිබිඳීන සිත තනිව 
සනහාලන්නට හැකිද  නුඹට 
දුරස් නොවී කිසිවිටක 
ලඟින් හිඳිනු මැන 
සෙවනැල්ලක සේ...... 

21 ක් අදහස්:

RanDil said...

නංගී මොකද කොන්ඩේ අවුල් කරගෙන..............:D

පීරලා හොඳට ගොතලා ඉවර වෙලා ආපහු කියන්න බලන්න........ කෙනා නොසෙල්වී ඉඳියි ලඟින්.......

ලස්සන කවි පෙලක් නගෝ.... :)

පූසා said...

මරු ඈ :c

ශානි said...

හ්ම්ම්ම්ම්ම්ම් ඕක තමා හැම කෙල්ලෙක්ගෙම වගේ ඉල්ලිම වෙන්නේ තමන්ගේ ආදරවන්තයාගෙන් :i

සංකල්ප said...

ලස්සනයි. ඇත්තටම තමන් ආදරේ කරන කෙනා තමන්ගේ සෙවනල්ලක් වගේ ඉන්නවනම් නෙ.....???

සෝරෝ said...

:j :f :t :m :k

Praසන්ன said...

ලස්සනයි. :i

වැප් said...

ආ මෙන් තවත් ඉඟියක් 4 වෙනිදා ගැන

:DDD

කවිය නම් ෆට්ටයෑ

Unknown said...

fattane hasi akke..:D

පබලු said...

හිස අතගා සනහන්නම් නගේ...

අවුලක් තියෙනවා නුඹ සහා නුබ අතර.
නුබ = අහස
නුඹ = නුඹ/ඔබ

Anonymous said...

Elazzzzzzzz... :b

Prasa

Amila Chathuranga said...

ආලොකය නැතිතැන පලායන සෙවනැල්ලක්...එක්කල මොන තනි රැකිලිද අනේ///

Dinesh said...

සෙවනැල්ල වී මගෙ ලගම
හිදිනු මැන හැමදාම
මේ ආදරෙන් ඔබගෙන්
පතන්නේ එපමනයි සොදුර..

දිල් said...

ලස්සනයි පද ටික

chamil said...

මේ දවස් වල හෙවනැලිත් ෂුවර් නෑ :j
ලස්සනට ගොතල තියෙනවා :c

Rajitha Abeysinghe said...

එලස්. :t

මටත් කවි කොලයක් ගහලා දෙන්න බැරිද බස් එකේ විකුණලා කීයක් හරි හොයාගන්න.ලාභේ සම සමව බෙදාගමු.:a

Janaranga Dewasurendra said...

මේ දුර හොඳයි ලංවෙන්නට බැරි සිතුවිලි ලොවේ...ලස්සනයි

සිතුවිලි නිහඬයි said...

ලස්සනයි ලස්සනයි...හැමදාම ලගින්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....:c :d :m

රසික වික්‍රමනායක said...

රොමාන්තික කවියක්.. සුන්දරයි…!

හසී said...

@Randil - :r මේ හුළඟට කොන්ඩේ අවුල් වෙලානේ අක්කේ.. තැන්කු හි හි :b

පුසා - තැන්කු ඈ :b

ශානු - හැබෑට.... හික්ස් :i

මදුරංග - හ්ම්ම්... :m

සෝරෝ - :b :p :c

ප්‍රසන්න - තැන්කු අයියා :c

වැප් - ඔව් ඔව් එදාට වෙඩිමනේ හිකිස්‌ :p :q
තැන්කු ඈ... :d

දිලීප - තැන්කු වේවා :c

පබළු - වැරැද්ද හැදුව අක්කියේ.. :b තැන්කු කියලා දුන්නට :g

ප්‍රසා - thnx dala... :c

indi - ඒකත් ඇත්ත.. :c

Dinesh - ලස්සනයි සහෝ :b

දිල් - තැන්කු අක්කා :c

චාම් - හිකිස්‌ තැන්කු :c

පාල - හප්පේ කවි කොළ ගහන්න බෑ :p

ජනරඟ - තැන්කු :c

සිනි - තැන්කු ඇන්ඩ් සේම් ටු යු :c

රසික - ස්තුතියි සහෝ... :c

දුකා said...

නිඳි නොමැති රාත්‍රී ගෙවා
සොයා ගත් රුවට
සදාකල් තනි මකනු
නොහැකි බැව් දැන ගනු
තම හිසට තම අතම හැර
වෙන සෙවනක් නොසොයනු . . .හෙ හෙ හේ

දුකා said...

නිඳි නොමැති රාත්‍රී ගෙවා
සොයා ගත් රුවට
සදාකල් තනි මකනු
නොහැකි බැව් දැන ගනු
තම හිසට තම අතම හැර
වෙන සෙවනක් නොසොයනු . . .හෙ හෙ හේ

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...