Monday, October 17, 2011

෴ තවත් හැරවුමක් ෴





අත්වැල් පටලා මාවත දිගේ
ඔහේ ඇවිදන් ගිය කාලය
අවසානයි දැන්.......

මුහුදු වෙරළේ රළ ඔස්සේ
පාසටහන් තබමින් පියමැන්න
කාලය අවසානයි දැන්....

ඉකිබිඳින සිත සමඟ
ඉදිරියට පියනගන්නට
කාලයේ ඇරඹුමයි දැන්....

19 ක් අදහස්:

Shaminda Ekanayaka said...

හපුච්චේ ......... මක්කයි උනේ.

තිස්ස දොඩන්ගොඩ said...

hmmm...
http://www.youtube.com/watch?v=2IXcdDN_p5I

~ChAnDiKa~ said...

ඒ පාර මොකද? :i

බිඟූ said...

මොකෝ උනේ බොල එක පාරම

Dinesh said...

මේ මොකෝ මේ???

The Lion said...

ඔව්වා ඔහොම තමා හසී අක්කා ........

duliponline said...

මොකෑ නගේ උනේ . . . ???

Anonymous said...

:f මෙයා විහිළු කරනවද කොහෙද....

නදී said...

මොකද මේ ?

පූසා said...

හ්ම්ම්ම් මටත් මතක් උනේ තිස්ස අයියා කිව්ව සිංදුවමයි!

පිස්සා පලාමල්ල said...

මේ මොකෝ මේ....

Unknown said...

මේ මොකද????? :j

Raj said...

ඔව ඔහොමතමා...වෙලාවකට අපේ කියලා හිරකොරන් ඉන්න දේවල්..නොසිතු විටෙක...ඉගිලිලා ගොහින්..අපී දන්නෙම නැතුව.......

සීතල අයියා said...

හෆොයි.... :(

දිල් said...

දැනුන කල හිත සනසන
බිඳුන කල හිත රිදවන
ආදරය.......කරන පෙරළිය ජීවිතයට....

Kusal said...

ආව් අප්ප xD

සිතුවිලි නිහඬයි said...

මේ ඇයි අක්කා.....

හසී said...

ජිවිතේ හරියට ගඟක් වගේ.. ගලාගෙන යද්දී ලොකු ගල්පර්වත වල හැපෙනවා.. එහෙම ගිහින් දවසක මුහුදට වැටෙනවා. ඉතින් කවදා හරි මුහුදට වැටෙනකම් මමත් යනවා.. හැමෝගෙම කමෙන්ට් වලට ස්තුතියි!

කස්ස said...

පේමතෝ ජායති සොකෝ

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...