Monday, June 11, 2012

෴ තවත් මොහොතකින් ෴



සුදෝ සුදු පුළුන් වලා 
පසුකර වේගයෙන්
තවත් මොහොතකින්
පියාසර කරයි නුඹ 
වෙනත් දේශයකට..
අතිනත පටලා 
ඇවිද ගිය මංමාවත්වල
ඇවිද යමි මා 
සොඳුරු මතකයන් සිහිකර.... 


17 ක් අදහස්:

Hasitha Gunasinghe said...

වෙන්ඩ හබියා රට යන්නද යන්නේ අක්කේ ??

හසී said...

ඔව් මල්ලියෝ.... තව ටිකකින් යන්න පිටත් වෙනවා :s

සිහින said...

අපිත් ගබ සුමන් කිව්වයි කියන්ඩ ඈ !

හසී said...

හා කියන්නම් :b

රුචා said...

සුභ ගමන් කිව්ව කියන්න

Beetle said...

ඔය කිව්වට පාරුක් කාන් වගේ දුවගෙන එයිද දන්නෑ එයාපොට් එකේ වැටවල් උඩින්... :D

sAm (සෑම්) said...

ජය ශ්‍රී !

Anonymous said...

ඇත් වෙන එක නම් දුකයි..හදිසියකටවත් බලන්න යන්න කියලයි..ඇතින් ගොඩක් ඇතින් ඉදන් ආදරය කරන එක හිතන තරම් ලේසි නැහැ.. :(

said...

ඇති යන්තම් ඒ මනුස්සයට නිදහසක් ලැබුනා :-b

Unknown said...

අපොයි.... දුකයි....

තනි අලියා said...

දුකයි!

හැබැයි එ්ක එහෙම වෙච්ච බව මම දැනගත්තෙ ඔක්කොම උනාට පස්සෙ.

තව මොහොතකිං වෙන බව දන්නව කියන අවස්ථාවෙ හිටියනං අද මාව වලලපු තන ගසුත් පැලවෙලා අැති. :'(

මම මේක share කරනව මගෙ wall එකේ. කමක් නෑනෙ?

ජංජාල චාමර said...

සුබ ගමනක් හසී අක්කගේ වෙන්ඩ හබියට!!!

අරුණ හෙට්ටිආරච්චි said...

ඔයාගේ වෙන්න හබියට සුභ ගමන් එක්කම සුභ පැතුම් කිව්වා .... :e

Gimhani said...

සුභ ගමන්! ඉක්මනට ආයෙත් ඇවිත් හසිවත් එක්කන් යන්න .

තොටියා said...

කෙටි වදන් පෙළකින් වුනත් හිතේ තියන දුක අපූරුවට පෙන්නුම් වෙන්න ලියලා....!!

ItalyDilan said...

:d

කෝරලේ මහත්තයා said...

ඔහුට සුභ ගමන් පතනවා.

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...