Wednesday, July 11, 2012

෴ අළුත් වැඩක් ෴


වසරක් පුරාවට අප දෙසවන් පිනවන්නේ
සැමදා නව මිහිරක් අප වෙතගෙන එන්නේ  
බ්ලොග් මිතුරු මිතුරියන් හට ගැලපෙන්නේ  
බ්ලොග් සම්මාන උළෙලකටයි සැරසෙන්නේ  


වැඩි විස්තර පහතින් දැක්වෙන්නේ  
කැමති ලෙසට ඔබ තෝරා ගන්නේ  
මිතුරු මිතුරියන් හට පවසමිනේ  
අදම ලියාපදිංචිය සඳහා යන්නේ  

  
බස් රේඩියෝ වර්ෂපුර්ණයට සමගාමිව ක්‍රියාත්මක කිරීමට යන බස් රේඩියෝ බ්ලොග්සම්මාන උළෙල සඳහා ඔබත් http://syndi.buzzradio.lk/වෙත පිවිස අදම ලියාපදිංචි වන්න.

බස් රේඩියෝ බ්ලොග් සම්මා උළෙලට සමගාමීව බ්ලොග් සතියක් ජුලි මස 7  සිට 14  දක්වා සංවිධානය කර ඇත. ඒ සඳහා  ඔබගේ දායකත්වය සුහදව අපේකෂා කර සිටිමු,  එම සෑම පොස්ට් එකකම අපගේ බ්ලොග් සතිය රුපය syndi.buzzradio.lk යන සබැඳිය සහිතව පල කරීම හෝ අපගේ සබැඳිය බ්ලොග් සටහනට පහතින් එක් කිරීම ප්‍රමාණවත් වේ.



අන්තර්ජාල වින්දනීය නිදහසේ පෙරගමන් කරුවෝ අපම වෙන්නෙමු..
අපි බස් රේඩියෝ ශ්‍රී ලංකා.

අහන්න නවතම තොරතුරු - www.buzzradio.lk
බ්ලොග් සම්මාන මිතුරු පිටුව http://www.facebook.com/syndi.buzzradio
බ්ලොග් සම්මාන සින්ඩිකේටරය http://syndi.buzzradio.lk


ප.ලි - කාලෙකින් බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පොස්ට් එකක්.. 

8 ක් අදහස්:

Kavindya said...

එල මෙයා !

Skyman125 said...

මේ බිසී ලයිෆ් එකට මොන වින්දනයක්ද... ඒත් ඉතින් ඔහොම යං... ඔහොම යං...

බොගක් ලියන්න්න නං වෙලාවක් නෑ මෙයා... කියවන්න යන්තං වෙලාවක් හොයා ගත්තට... ඒත් වැඩි හරියක් ගූගල්ටයි නොකියාටයි ඔපෙරාටයි පිං සිද්දවෙන්න...

Anonymous said...

:) :) හ්ම්ම් හ්ම්ම් :)

Anonymous said...

ගොඩක් හොද වැඩක්... අලුත් ලියන්නන්ට කියවන්නට ගොඩක් හොද අර්ථාන්විත වැඩක්...

Hasitha Gunasinghe said...

සුභ පැතුම් :)

Weni said...

වැඩේට සුබ පැතුම් සුබ පැතුම් !

Hima Kumari said...

:m :e :t

SAMEERA RUKSHAN said...

මේ වෙනකොට වැඩේ ඉවර ඇති... ඒත් ඉතින් අදනේ මේ පැත්තේ ආවේ...

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...