Saturday, August 20, 2016

෴ හිත ෴





හෙමි හෙමිට 
යාන්තමට
අමුණ ගත්ත හිත
හරි වෙලාවටම
ගලක් ගහල
නුඹ බින්ද අපුරුව...!


ප.ලි. කලකට පස්සෙ වෙලකට බැස්සේ......

1 ක් අදහස්:

ගෝල්ඩ් ෆිෂ් said...

කලින්ම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහලා තිබුනනම් ඉවරයිනේ... :m

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...