Saturday, March 27, 2010

ඔබේ ජීවිතයට එකතු කරගන්න යමක්...........



*  ඔබේ අරමුණ අළුත් දෙයක් නම්, කරන්න කවුරුත් නොකල යමක්........
* ජිවිතයට ඇවැසි තැනට නොව, ඔබට ඇවැසි තැනට ජිවිතය ගෙන යන්න........
* ඔබට අහිමි වු සෑම දෙයකින්ම ඔබ යමක් ලබාගෙන ඇත. ඔබ ලබාගත් සෑම දෙයකින්ම ඔබට යමක් අහිමිවී  ඇත........
* අභියෝග ජිවිතය වෙනස් කරයි. ජයගත් අභියෝග ජිවිතය අර්ථවත් කරයි........
* සාර්ථකත්වය හිසට ඉහලින්ද, අසාර්ථකත්වය හදවත තුලින්ද, ගමන් කිරීමත ඉඩ නොදිය යුතුය........
* ශක්තිමත් මිනිසෙක් වන්නේ ශරීරයෙන් නොව, සිතේ ඇතිවු ආවේගය තමන් විසින්ම පාලනය කරගත හැකිවිටය........
* ප්‍රාර්ථනා කරන්න පහසු ජිවිතයකට, ප්‍රාර්ථනා කරන්න ශක්තිමත් වන්න........
* ඔබේ හැකියාවට සමාන වු ක්‍රියාවන් බලාපොරොත්තු නොවන්න. බලාපොරොත්තු වන්න හැකියාවක් ඒ ක්‍රියාවන් හා සමාන වු, ඔබ කල දේ ආශ්චර්යමත් නොවුවද, දිනෙක වේවි ඔබ ආශ්චර්යමත් අයෙක්........ 

 ඔබට සුභ දවසක්....................                                                       
 මට ලැබුනු ඊ - මේල් ලිපියක් ඇසුරිනි.

0 ක් අදහස්:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...