සියළු දුක් කරදර අමතක කොට,
පිය මනිමු අපි ඉදිරියට,
තනන්නට අපේ ලෝකය.....
දෙන්න මට චූටිම චුටි ඉඩක්,
පිය මනිමු අපි ඉදිරියට,
තනන්නට අපේ ලෝකය.....
දෙන්න මට චූටිම චුටි ඉඩක්,
ඔබේ හදවතේ සදාකාලිකව රැදෙන්නට.......
(c)2009 හසිගේ සිතුවිලි. Blogger Templates created by Deluxe Templates
6 ක් අදහස්:
ලස්සනයි නිර්මාණය.
ලස්සනයි සිස්
Raven අයියාටයි දිල් අක්කාටයි ගොඩාක් ස්තුතියි......
අසීමිත ආශාවන් - සපුරන්නට තනන
සීමිත වූ ඉඩකඩක් - වෙන් ව ඇති ලොවක
රැඳෙන්නට පළමුව - තවත් හදවතක
සිතාපන් නැඟණියේ - වරක් නොව දෙවරක් ම
නුඹට අන් සියල්ලට මෙන් - මිළක් නියම වී ඇති වග
Thejan Rathnayake
http://lankanthoughts.blogspot.com
බොහෝම ස්තූතියි අයියේ
Post a Comment
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...