Tuesday, March 30, 2010

පිය මනිමු අපි....

සියළු දුක් කරදර අමතක කොට,
පිය මනිමු අපි ඉදිරියට,
තනන්නට අපේ ලෝකය.....
දෙන්න මට චූටිම චුටි ඉඩක්,
ඔබේ හදවතේ සදාකාලිකව රැදෙන්නට.......

6 ක් අදහස්:

Raven said...

ලස්සනයි නිර්මාණය.

දිල් said...

ලස්සනයි සිස්

හසී said...

Raven අයියාටයි දිල් අක්කාටයි ගොඩාක් ස්තුතියි......

හසී said...
This comment has been removed by the author.
Thejan said...

අසීමිත ආශාවන් - සපුරන්නට තනන
සීමිත වූ ඉඩකඩක් - වෙන් ව ඇති ලොවක
රැඳෙන්නට පළමුව - තවත් හදවතක
සිතාපන් නැඟණියේ - වරක් නොව දෙවරක් ම

නුඹට අන් සියල්ලට මෙන් - මිළක් නියම වී ඇති වග


Thejan Rathnayake
http://lankanthoughts.blogspot.com

හසී said...

බොහෝම ස්තූතියි අයියේ

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...