Friday, April 16, 2010

වසන්තය එනතුරු

ඉරි තැලුනු හද මඩලට
සිහින් පොද වැස්සක්ව
ආවද නුඹ...
අසරණයි මා මේ මොහොතේ
බලා සිටිමු අප අපේම වනතුරු....
දිනෙක නැවත වසන්තය එනතුරු
අප දිවියට..........

9 ක් අදහස්:

Anonymous said...

ලස්සනායි!

Raven said...

වසන්තය උදාවේවි කාලයත් එක්කම. ලස්සනයි නංගි.

දිල් said...

වසන්තය ඉකමනින් පැමිනේවා...අපිත් ප්‍රාර්ථනා කරමු..
ලස්සනයි පද ටික

හසී said...

ගොඩාක් ස්තුතියී ඔයාලට

බිඟූ said...

දැන් තමා ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.
හික්ස්...

ඒ මොකෝ ඒ බලාන ඉන්නේ

/බිඟුවා...!

රවා said...

ඔන්න හසි ආව ඔයාව බලලා යන්න
ලස්සනයි..ගැහැණු ලමයෙක් හින්දා ගොඩාක් දෙවල් කෙටියෙන් ලස්සනට ලියලා.. ගොඩාක් දෙවල් තියනවා අපිට කටින් කියන්න බැහැ නෙද එවා මෙ වගෙ වචනවලින් දෙද්දි තමයි එකෙ නියම රසය, ගැල පිම මතු වෙන්නෙ.. මම හරිද නංගි...

හසී said...

@ බිඟුවා අයියා, බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා....

@ රවා අයියා, ගොඩාක් ස්තුතියි මාව බලන්න ආවට.ඔව් අයියේ සමහර වෙලාවට වචන 1000කින් කිව්වත් තේරෙන්නෙ නැති දේවල් මෙහෙම ලිව්වම තේරුම් යනවා, හිතට දැනෙනවා, හිතේ තියෙන දුකත් අඩු වෙනවා.....

Jay said...

මේක නම් මාරයි.. හරිම ලස්සනයි.

හසී said...

ගොඩාක් ස්තුතියි අක්කේ..!

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...