Thursday, April 22, 2010

ජීවයේ හිරු කිරණ

අදුරු වළාවන් අතරින්,
ජීවයේ හිරු කිරණ ගෙන
පැමින ඇත නුඹ.......
පිලිගනිමි මගේ ජිවිතයට
ආලෝකයක් වන ඔබව....
ඉදින් එක්ව පියමනිමු
අපේ ලොවට....
ආදර සතුට පිරුනු අපේම පුංචි කැදැල්ලට....

6 ක් අදහස්:

දිල් said...

හරිම ලස්සන...සුන්දර ආරාධනාවක්

Anonymous said...

ඔව් ඔව් ලස්සන නිර්මාණයක්....ඒ වගේම බ්ලොග් එකට මාසයක් පිරෙන එකටත් සුබ පතනවා

හසී said...

@දිල් අක්කා - ගොඩාක් ස්තුතියි!
@හසිත මල්ලි - ගොඩාක් ස්තුතියි ඔයාටත් කලින්ම සුබ පැතුවාට...

Raven said...

සුන්දරව කවියට නගල තියනව මේ අදහස. ලස්සනයි නංගි.

Anonymous said...

දුටුවෙම් වදන්පෙලක් මම
සිංඩියේ සැරිසරනවිට
දැක් පුරුදු නිසවෙන් නම
කවුදැයි කියා විමසුවෙමි මම

අහ් හා හැඳිනුවෙමි මම
හසී යැයි දුටු පමණින්ම
පියකරුය වදන්පෙල
ජයවේවා පතමි මම
මසක් සපුරන ඔබේ බ්ලොගට :D

හසී said...

@ Raven & ජේ.ඩී ගොඩාක් ස්තුතියි ඔයාලාට!

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...