Thursday, May 13, 2010

නුඹට සෙනෙහසින්....

මා අසළම  දිවා රෑ රැදෙමින්,
මගේ දෙනෙතේ කඳුළු පිසිමින්,
කඳුළු අතරින් සිනා වෙන්නට මඟ කියාදී,
මගේ දිවියට ආලෝකයක් වන නුඹට,
සෙනෙහසින් ලියමි පද පෙලක් මෙසේ........

10 ක් අදහස්:

``` Outsider``` said...

ඒක හොඳයි..

Kandulu Binduwa said...

ම් ම් ම් මොනද ලිව්වේ???

dinesh said...

කෝ ඉතින් ලියල නෑනේ......................

Anonymous said...

කවිද බොලේ ඒ??? :D:D

හසී said...

එක ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්..... ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම..

@ හසිත - එයා මගේ ලඟින්ම ඉන්න කෙනෙක්...

හෙළයා said...

අනේ පින්වතියට පින්සිද්ධ වේවා...! :P

බලමු ඊළඟ පෝස්ට් එකේ හසී නංගී කියන්නේ මොකක්ද කියලා

Ravin Caldera said...

හොඳ ඇරඹුමක්. . . හ්ම්!!!

හසී said...

ගොඩාක් ස්තුතියි අයියේ..!

ඉලංදාරියා said...

ඊලග පොස්ට් එක එනක්ම් බලාගෙන ඉන්නේ

හසී said...

ඔන්න දැම්මා, ස්තුතියි මේ පැත්තේ ආවට

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...