මා අසළම දිවා රෑ රැදෙමින්,
මගේ දෙනෙතේ කඳුළු පිසිමින්,
කඳුළු අතරින් සිනා වෙන්නට මඟ කියාදී,
මගේ දිවියට ආලෝකයක් වන නුඹට,
සෙනෙහසින් ලියමි පද පෙලක් මෙසේ........
මගේ දෙනෙතේ කඳුළු පිසිමින්,
කඳුළු අතරින් සිනා වෙන්නට මඟ කියාදී,
මගේ දිවියට ආලෝකයක් වන නුඹට,
සෙනෙහසින් ලියමි පද පෙලක් මෙසේ........
10 ක් අදහස්:
ඒක හොඳයි..
ම් ම් ම් මොනද ලිව්වේ???
කෝ ඉතින් ලියල නෑනේ......................
කවිද බොලේ ඒ??? :D:D
එක ඊලඟ පෝස්ට් එකෙන් දාන්නම්..... ගොඩාක් ස්තුතියි ඔයාලා හැමෝටම..
@ හසිත - එයා මගේ ලඟින්ම ඉන්න කෙනෙක්...
අනේ පින්වතියට පින්සිද්ධ වේවා...! :P
බලමු ඊළඟ පෝස්ට් එකේ හසී නංගී කියන්නේ මොකක්ද කියලා
හොඳ ඇරඹුමක්. . . හ්ම්!!!
ගොඩාක් ස්තුතියි අයියේ..!
ඊලග පොස්ට් එක එනක්ම් බලාගෙන ඉන්නේ
ඔන්න දැම්මා, ස්තුතියි මේ පැත්තේ ආවට
Post a Comment
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...