Monday, August 2, 2010

නුඹට නොදැනේ...



නුඹට නොදැනේ හදවත දවන වේදනාව
නුඹට නොපෙනේ තොරක් නොමැතිව ගලන කඳුළැලි
නුඹට පෙනුනේ එකම එක දෙයකි
නුබේ උසාවියේ මා සියල්ලටම වරදකරුවෙකි.

20 ක් අදහස්:

Anonymous said...

එළ එළ මරුවට ලියල තියෙනවා........ :)

හසී said...

තැන්කූ

Anonymous said...

ela kiri....... :'(

dinesh said...

ඇපිල් එකක් දාමුද?

හසී said...

@ Ano- thnx prasa i know itz u :)

@dinesh - පරක්කු වැඩිද මන්දා..ස්තුතියි මේ පැත්තේ ආවාට.

Shadow/හේමලයා said...

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වාගෙ කේස් එකක් වාගෙ....

හෙළයා said...

ගෙවුණු සටහන්දෙස බලා
සිතට පමණක් යොමු කලා...
පසුවයි එය දැනුනේ මට
එකැසක් වසාගෙන මා සිටි බව.....


ඇත්තම සිදුවීමක්ද හසී ?

෴ හසියා ෴ said...

හ්ම්.....මේ මොකද මේ....???

හසී said...

@ Shadow/හේමලයා - හ්ම්ම්ම්...

@ හෙළයා - නෑ අයියේ... නිකමට වගේ ලියවුනේ.... අයියාට ඒක දෙපැත්තෙන්ම බැලුවාද?

@ හසියා - මුකුත් නෑ...

``` Outsider``` said...

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමු.

අදහස නියමයි...

Anonymous said...

අප්පේ උසාවි යන්නත් උනාද? :ඪ්

එල කිරි අක්කේ

හසී said...

@ Outsider - හා හා එහෙමවත් කරලා බලමුකෝ...ස්තුතියි

@ Hasitha ජයසූරිය - නැ නැ පොඩ්ඩෝ යන්තම් ගොඩින් බේරගත්තා... හි හී

Jay said...

හසියෝ..
මේක නම් මැක්සා..!!

හසී said...

තැන්කූ සිස්... මම පොඩ්ඩක් දුකෙන් හිටිය වෙලාවක කොලයක් අරන් කුරුටු ගෑවා.

පිස්සා පලාමල්ල said...

හ්ම්ම්...... කියල තමයි කියන්න තියෙන්නේ මට නම්.... නිර්මානය නම් උපරිමයි

හසී said...

ස්තුතියි සහෝ

හෙළයා said...

නෑ නංගී. මං කියන්න උත්සාහයක් ගත්තේ අනිත් පාර්ශවයේ අදහස. එකැසක් වසා සිටීම කියන්නේ එකැසක් ඇරගෙන සිටීම නම් ලෝකෙ හරියටම ලස්සනටම පේන්නේ නෑ නේද ?. ඒකයි.

හසී said...

හ්ම්ම්ම්.. ඒක ඇත්ත අයියේ!

Free Adds Org said...

බ්ලොග් එකට නොමිලේ ප්‍රචාරයක් ඕනෙ නම් මෙන්න මේක බලන්ඩ : http://freeaddsorg.blogspot.com/

ad2120 said...


_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ :)

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...