Friday, September 9, 2011

෴ ඔබ නැතිදා ෴





දෙදරා ගිය ජීවිතය උසුලා ගන්නට ඔබ නැතිදා 
නොහඬමි මා කිසි දිනක, පසු නොබසිමි කිසිම විටක 
අවසානය ලඟා වනතුරු ජිවත් කරන්නෙමි මේ ජීවිතය 
නුඹ නිසාවත්, ආදරය නිසාවත් නොව 
මා වටා සිටින සැබෑම ආදරණියන් වෙනුවෙන්...

13 ක් අදහස්:

The Lion said...

වටිනා අදහසක් ..........:D

Anonymous said...

ලස්සනයි හසී....

Abeetha Edirisinghe said...

හුටා.... මොකක්ද බන් මේ.... මොකක් හරි ප්‍රශ්නයක්ද? :D

Anonymous said...

:b
awwwwww...lassanai...dnt wry pati... :s
Prasa

දිල් said...

ඇත්තෙන්ම...විය යුත්තේත් ඒයමයි....වටිනා අදහසක් හසී

Anonymous said...

වාව් නියමයි. ඔන්න ඔහොම තමයි ඉන්ටෝන.. ප්‍රශ්න වලින් පැනල යන්නෙ නැතිව. එඩිතරව මුහුනදෙන්ටෝන :t

සිත් අහස said...

ලස්සනයි හසී අක්කේ,.

ශානි said...

ආදරය දුකක් විතරයි හසි ඒක තේරුම් යනකොට අපි හුගක් පරක්කුයි

Dinesh said...

ලස්සන අදහසක් හසී...

හිස් අහස said...

අවුලක්ද අක්කන්ඩි ..?

පිස්සා පලාමල්ල said...

හසී නගෝ මොකද නිකන්.... අවුලක්වත්ද.... ?

හිතුවක්කාර කෙල්ල said...

ලස්සනම ලස්සන අදහසක්.. වටින දෙයක්.. හිතට හයිය දෙන කියමනක්... වෙන්න ඕනෙත් ඕකයි.. හුගාක් අයට කරන්න බැරි දෙයත් ඕකයි.. මටත්....

ජය වේවා අක්කා...!!

~ChAnDiKa~ said...

+1 හසී...

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...