hmmmmmm
බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ... හමන සුළඟින් සිත නිවේවිහිරැ රැසින් ලොව එලිය වේවිඅඳුරු ලොව එලිය වූදාතුටින් නුඹ හිනැහේවි....
හ්ම්ම්ම්ම්ම්ම් හැමදේම කාලෙට භාර දීලා නිහඬව බලා ඉන්න තරමට අපිට ඇතිවෙන ආතතිය අඩු වෙනවලු
බලා සිටියත් නිහඬවකුණාටු පහව යයි දිනෙකමද හිරු රැස් පතිත වෙයි එවිටඑයින් ආලෝකමත් වෙයි ඔබේ ලෝකය ........එවැනි දිනක් ඉක්මනින්ම උදාවේවා ........!!!!!!
jeevithayama sihinayakei kiya sithenawa.....
හැමදේම හොඳින් විසඳෙයි අක්කා......කාලෙට ඉඩ දෙන්න......
හ්ම්!
මට මතක් උනේ ඉන්ද්රචාපගෙ හමනා සුළගේ ගිනිදැල් නිවේ ගීතය....
අනේ මංදා...මක්කෙයි උනේ?
හ්ම්ම්ම්ම්...............
හ්ම්ම්ම්ම්ම්ම් ජය...
කාලය ජීවිතේ නොයෙකුත් ප්රශ්ණ විසදනවා....
හ්ම්ම් මං ආවෙනැති ටිකට මොකක්නමුත් සිද්දවෙලා හැඩයි. බසුත් පාලුවෙලාද මන්ද.. හ්ම්ම් මොනාවුනත් කාලය හැමදේම විසදාවි නංගා.. අර කියමනක් තියෙන්නෙ Time heals almost everything,give time..time.. කියල..
ඇයි තනියම කෝ ............?
විරහව මම හිතන්නේ...ඕක කාටත් පොදුනෙ
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...
(c)2009 හසිගේ සිතුවිලි. Blogger Templates created by Deluxe Templates
15 ක් අදහස්:
hmmmmmm
බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ...
හමන සුළඟින් සිත නිවේවි
හිරැ රැසින් ලොව එලිය වේවි
අඳුරු ලොව එලිය වූදා
තුටින් නුඹ හිනැහේවි....
හ්ම්ම්ම්ම්ම්ම් හැමදේම කාලෙට භාර දීලා නිහඬව බලා ඉන්න තරමට අපිට ඇතිවෙන ආතතිය අඩු වෙනවලු
බලා සිටියත් නිහඬව
කුණාටු පහව යයි දිනෙක
මද හිරු රැස් පතිත වෙයි එවිට
එයින් ආලෝකමත් වෙයි ඔබේ ලෝකය ........
එවැනි දිනක් ඉක්මනින්ම උදාවේවා ........!!!!!!
jeevithayama sihinayakei kiya sithenawa.....
හැමදේම හොඳින් විසඳෙයි අක්කා......කාලෙට ඉඩ දෙන්න......
හ්ම්!
මට මතක් උනේ ඉන්ද්රචාපගෙ හමනා සුළගේ ගිනිදැල් නිවේ ගීතය....
අනේ මංදා...මක්කෙයි උනේ?
හ්ම්ම්ම්ම්...............
හ්ම්ම්ම්ම්ම්ම්
ජය...

Post a Comment
මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...