Friday, September 30, 2011

෴ බලාසිටිමි මම නිහඬවම ෴




හමන මද සුළඟ කුණාටුවක් මෙනි ගතට
වැටෙන හිරු රැස් ගිනි දැල් මෙනි ගතට
අඳුරු ලොවක නැවත තනිවී 
 බලාසිටිමි මම නිහඬවම...

15 ක් අදහස්:

ජේ.ඩී said...

hmmmmmm

~ChAnDiKa~ said...

බලාපොරොත්තු තමයි ජීවිතය ජීවත් කරවන්නේ...

හමන සුළඟින් සිත නිවේවි
හිරැ රැසින් ලොව එලිය වේවි
අඳුරු ලොව එලිය වූදා
තුටින් නුඹ හිනැහේවි....

ශානි said...

හ්ම්ම්ම්ම්ම්ම් හැමදේම කාලෙට භාර දීලා නිහඬව බලා ඉන්න තරමට අපිට ඇතිවෙන ආතතිය අඩු වෙනවලු

The Lion said...

බලා සිටියත් නිහඬව
කුණාටු පහව යයි දිනෙක
මද හිරු රැස් පතිත වෙයි එවිට
එයින් ආලෝකමත් වෙයි ඔබේ ලෝකය ........

එවැනි දිනක් ඉක්මනින්ම උදාවේවා ........!!!!!!

wannige said...

jeevithayama sihinayakei kiya sithenawa.....

සිතුවිලි නිහඬයි said...

හැමදේම හොඳින් විස‍ඳෙයි අක්කා......කාලෙට ඉඩ දෙන්න......

වැප් said...

හ්ම්!

සිහින said...

මට මතක් උනේ ඉන්ද්‍රචාපගෙ හමනා සුළගේ ගිනිදැල් නිවේ ගීතය....

සීතල අයියා said...

අනේ මංදා...මක්කෙයි උනේ?

හා පැටික්කි (MS) said...

හ්ම්ම්ම්ම්...............

Gayan Rupasinghe said...

හ්ම්ම්ම්ම්ම්ම්

ජය...

Dinesh said...

කාලය ජීවිතේ නොයෙකුත් ප්‍රශ්ණ විසදනවා....

Anonymous said...

හ්ම්ම් මං ආවෙනැති ටිකට මොකක්නමුත් සිද්දවෙලා හැඩයි. බසුත් පාලුවෙලාද මන්ද.. හ්ම්ම් මොනාවුනත් කාලය හැමදේම විසදාවි නංගා.. අර කියමනක් තියෙන්නෙ Time heals almost everything,give time..time.. කියල..

හිස් අහස said...

ඇයි තනියම කෝ ............?

කස්ස said...

විරහව මම හිතන්නේ...ඕක කාටත් පොදුනෙ

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...