Wednesday, March 31, 2010

මගේ බ්ලොග් අඩවියත් සින්ඩියට ඇතුලත් කරගෙන......

මගේ බ්ලොග් එක සින්ඩියට ඇතුලත් කරගෙන. ඒ උනාට මට  ඊ මේල් එකක් නම් ආවේ නැ. එත් අද මම මගේ බ්ලොග් එක සින්ඩියෙ තියෙනවද කියල චෙක් කරලා බැලුවා, එතකොට තමා දැක්කේ හසීගේ සිතුවිලි සින්ඩියට ඇතුලත් කරගෙන කියලා. මට ගොඩාක් සතුටුයි, ඒ වගේම මම කාලිංග අයියා ඇතුලු සින්ඩියේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.සින්ඩියේ ඉදිරි ගමනට මම හදවතින්ම සුබ පතනවා.ගොඩාක් ස්තුතියි!

12 ක් අදහස්:

දිල් said...

සුබ පැතුම්...
දිගටම ලියන්න සිස්

RanDil said...

සාදරයෙන් පිළි ගනිමු.

Kasun Nadeeshana said...

දිගටම ලියන්න. සුභ පැතුම්

බිඟූ said...

ela ela

Anonymous said...
This comment has been removed by a blog administrator.
Anonymous said...

අපි බ්ලොග් කියවන්නෙ "ලාංකීය සිතුවිලි" එකෙන්. ඒකට එකතුවෙන්න.
http://blog.inetlanka.com

``` Outsider``` said...

දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔබට ජය !

Hasitha Gunasinghe said...

දිගු ගමනකට කෙටි සුභ පැතුමක්

Anonymous said...

ඔන්න ඉතින් මගෙනුත් සුබ පැතුම්...දිගටම ලියන්න....ඔබට ජය !

Buddy --බඩී said...

මගෙ බ්ලොග් එකත් අද සින්ඩියෙ තිබ්බ... ඔයත් දිගටම ලියන්න...

Raven said...

සාදරයෙන් පිළිගන්නවා එහෙනම්.
දිගටම ලියමු.

හසී said...

දිල්,රන්දිල්,කසුන්,බිඟුවා,Outsider,හසියා,හසිත,
Buddy,රේවන්, අයියලා අක්කලා හැමෝටම ගොඩාක් ස්තූතියි සුභ පැතුම් වලට!

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...