Saturday, January 28, 2012

෴ කඳුලක් ෴



ටිකෙන් ටික එකතුවෙලා..,
එකපාරටම එළියට පැනලා..,
හිමින් හිමින් ගලාගෙන ගිහින්.., 
වැටුනා මගේ දෙපාමුල 
කඳුලක්..

15 ක් අදහස්:

පූසා said...

කුමටද සොබනියේ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්.......... :q

මාතලන් said...

දෙකොපුල් නොතෙමාම....?

රෙප් මහත්තයා said...

කදුල ඉතිං සමා වෙයන්. ඒක පාරට බිම වැටුනට.

ItalyDilan said...

කදුල ඉතින් සමාවෙයන්...

Shani said...

අඬන්නේ ඇයි සුදු මැණිකේ.....

ඕනයා said...

කුමටද සොබනියෙ කදුලු සලන්නේ . . .
හේතුව මම නොදනිම් . . . .

prasanna86k said...

පුසා +++++++

සුදු හංසි said...

හපොයි බිමටම වැටුනද..

Jeew said...

මොකෝ ලේන්සු පාවිච්චි කරන්නේ නැද්ද...?

Sabith said...

එපා කඳුලැල් සලා..:)

බීටා said...

මොකක් හින්දා ගලපු කඳුලක්ද...?

හිම කුමාරි said...

අනේ..... ඒ මොකෝ..
මටත් ඕක වෙලා තියේ..
ගනං ගන්ට එපා.. වැටුනෙ බිමටනේ..

Dinesh said...

මොකක්ද මේ කඳූළට හේතුව?

හිස් අහස said...

ළූනු ගෙඩියක්වත් කැපුවද අක්කන්ඩි ?

ඔබ නොදු‍ටු ලොවක් said...

පබළු මිනි මුතු නැතේ මා සතූ...
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ..

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...