Saturday, January 28, 2012

෴ කඳුලක් ෴



ටිකෙන් ටික එකතුවෙලා..,
එකපාරටම එළියට පැනලා..,
හිමින් හිමින් ගලාගෙන ගිහින්.., 
වැටුනා මගේ දෙපාමුල 
කඳුලක්..

15 ක් අදහස්:

පූසා said...

කුමටද සොබනියේ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්.......... :q

මාතලන් said...

දෙකොපුල් නොතෙමාම....?

අරුණ හෙට්ටිආරච්චි said...

කදුල ඉතිං සමා වෙයන්. ඒක පාරට බිම වැටුනට.

ItalyDilan said...

කදුල ඉතින් සමාවෙයන්...

අනූ said...

අඬන්නේ ඇයි සුදු මැණිකේ.....

duliponline said...

කුමටද සොබනියෙ කදුලු සලන්නේ . . .
හේතුව මම නොදනිම් . . . .

Anonymous said...

පුසා +++++++

Kavindya said...

හපොයි බිමටම වැටුනද..

Jeew said...

මොකෝ ලේන්සු පාවිච්චි කරන්නේ නැද්ද...?

Sabith said...

එපා කඳුලැල් සලා..:)

Anonymous said...

මොකක් හින්දා ගලපු කඳුලක්ද...?

Anonymous said...

අනේ..... ඒ මොකෝ..
මටත් ඕක වෙලා තියේ..
ගනං ගන්ට එපා.. වැටුනෙ බිමටනේ..

Dinesh said...

මොකක්ද මේ කඳූළට හේතුව?

හිස් අහස said...

ළූනු ගෙඩියක්වත් කැපුවද අක්කන්ඩි ?

Unknown said...

පබළු මිනි මුතු නැතේ මා සතූ...
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ..

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

මොකද හිතුනේ? හිතුන දේ යටින් කොටලාම යන්නකෝ...